මම කිව්වොත්, මගෙ ජීවිතේ මම ගොඩක් අගය කරන කාන්තාවක් රාත්‍රී සමාජ ශාලාවක නළඟනක්, නිරුවත් නිරූපිකාවක් කියලා??? කට්ටියම උඩ බිම බලයි නේද??? මම කියන්නෙ නෑ ඒ විදිහට හැදුන එක හරි කියලා.....ඒත් ඇගේ එක්තරා ක්‍රියාවක් නිසා මම ඇයව ගොඩක් අගය කරනවා.
ඒත් ඇයි මම ඇය අගය කරන්නෙ??? ඔයගොල්ලො හැමෝම අහයි. කතාව ටිකක් භයංකරයි, ඒත් තනියෙම ජීවත් වෙන මට මේ කතාව ගොඩක් වැදගත්.
කවුද මේ කාන්තාව??? ඔයාලා හරියට අහල නැතුව ඇති. මැයගේ නම ලොරේන් විජිල්. ඇයගේ අතීතය පිළිබඳ වැඩි විස්තර අපි දන්නේ නෑ. ඒ වගේම ඇය ගැන මම දන්නෙ ඇය ආයතනයක ලිපිකාරිණියක් ලෙස වැඩ කළ ඇති බව විතරයි. ඇය මෝස්තර නිරූපන කළාවට පිවිසෙන්න දැඩි වෑයමක් දරපු තැනැත්තියක්. ඒ ප්‍රයත්නය කොතෙක්ද යත්, නිරුවත් ව ඡායාරූප වලට පෙනී සිටින්නට පවා ඈ අදි මදි කලේ නෑ
ඔක්තෝබර් 27 වන සඳුදාවක, ඇයට මෝස්තර නිරූපණ ආයතනයක් පවත්වපු ඇගේ මිතුරියකගෙන දුරකථන ඇමතුමක් ආවේ ඇයව ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පියෙක් ඇවිත් ඇති බවට දැන්වීමටයි. එම කැමරාකරුව ඇයගේ මිතුරිය යන්තම් දැන සිටි අතර, ඔහුගේ නම ෆ්‍රෑන්ක් ජොන්සන් ලෙස ඇය කීවා ය. කෙසේ වෙතත්, ලොරේන්ට පරෙස්සම් වෙන ලෙසට මිතුරිය අවවාද කළා ය.