Remote Controlled Gates

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලෝකේ ඕනෑම තැනක සිට Android / iOS App එකකින් අරින්න සහ වහන්න හැකි Automatic Gates ලංකවේ හදන අය කවුද ? ලංකවේ තියේ නම් හොඳ Companies මොනවද ?

    55539176_2119981594717956_5286789039804907520_n.jpg
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    already remote gate ekka have nam "broadlink rm pro" ekak used karala app eka hara onna pot ekak indan gate eka control karannada puluwan
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    සනෝජ්_තරංග;24323413 said:
    Three Sinha la ge remote gate ekata oya wade karaganna puluwan da

    elcardo eka working ekata

    surely three Sinha lageth remote eka weda karane 433mhz wenna onee
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම..
    වයිෆයි ස්මාට් ස්විච් එකක් අරගෙන ඒකට ගේට් මෝටර් එකේ අවුට් එක දෙන්න,
    සිම්පල්,
     
    • Like
    Reactions: D_Mad

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඕක කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම..
    වයිෆයි ස්මාට් ස්විච් එකක් අරගෙන ඒකට ගේට් මෝටර් එකේ අවුට් එක දෙන්න,
    සිම්පල්,

    ow eka nam honda adahasak.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    ඕක කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම..
    වයිෆයි ස්මාට් ස්විච් එකක් අරගෙන ඒකට ගේට් මෝටර් එකේ අවුට් එක දෙන්න,
    සිම්පල්,

    onna kuwa, motor control unit eken tama gate eka forward reverse karane, anika cutout range set karane,

    nikan motor ekak one-off power dila baa :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    onna kuwa, motor control unit eken tama gate eka forward reverse karane, anika cutout range set karane,

    nikan motor ekak one-off power dila baa :lol:

    ඩිරෙක්ට් මෝටරේ කන්ට්‍රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ
    එතකොට ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරතහැකිනේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් හැබැයි ඔන් කරලා තත්පර එකකින් වගේ ඔටෝ ඕෆ් වෙන ස්මාර්ට් ස්විච් එකක් ඕනේ.

    ඩිරෙක්ට් මෝටරේ කන්ට්‍රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ
    එතකොට ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරතහැකිනේ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    ඩිරෙක්ට් මෝටරේ කන්ට්‍රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ
    එතකොට ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරතහැකිනේ

    enam control unit eka hack karala galawala lines aragenna relay dala yes can

    ayi ban $30 dila RM pro ekak damanam genawa plug kala :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,068
    113
    37
    @ katubedda
    ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් විදියේ කොන්ට්‍රොල් යුනිට් එකයි ඇප් එකකුයි දෙන්නම් 5000 කට. ගේට්ටුවයි මොටර් ඩ්‍රයිවර් එකයි නැතුව.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පරණ සමහර 433MHz රිමෝට් සිග්නල් එක scan වෙන්නෙ නැහැ RM pro එකේ.

    enam control unit eka hack karala galawala lines aragenna relay dala yes can

    ayi ban $30 dila RM pro ekak damanam genawa plug kala :lol: