ලෝකේ ඕනෑම තැනක සිට Android / iOS App එකකින් අරින්න සහ වහන්න හැකි Automatic Gates ලංකවේ හදන අය කවුද ? ලංකවේ තියේ නම් හොඳ Companies මොනවද ?
already remote gate ekka have nam "broadlink rm pro" ekak used karala app eka hara onna pot ekak indan gate eka control karannada puluwan
සනෝජ්_තරංග;24323413 said:Three Sinha la ge remote gate ekata oya wade karaganna puluwan da
ඕක කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම..
වයිෆයි ස්මාට් ස්විච් එකක් අරගෙන ඒකට ගේට් මෝටර් එකේ අවුට් එක දෙන්න,
සිම්පල්,
ඕක කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම..
වයිෆයි ස්මාට් ස්විච් එකක් අරගෙන ඒකට ගේට් මෝටර් එකේ අවුට් එක දෙන්න,
සිම්පල්,

onna kuwa, motor control unit eken tama gate eka forward reverse karane, anika cutout range set karane,
nikan motor ekak one-off power dila baa![]()
ඩිරෙක්ට් මෝටරේ කන්ට්රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ
එතකොට ෆෝන් එකෙන් කන්ට්රෝල් කරතහැකිනේ
ඩිරෙක්ට් මෝටරේ කන්ට්රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ
එතකොට ෆෝන් එකෙන් කන්ට්රෝල් කරතහැකිනේ

enam control unit eka hack karala galawala lines aragenna relay dala yes can
ayi ban $30 dila RM pro ekak damanam genawa plug kala![]()