සහෝදරවරුනි මට රිමෝට් අප්ලෝඩ් කරන විදිහ ගැන කියලා දෙනවද?? ෆයිල් sharing සයිට්ස් වලට අප් කරන්න පුලුවන් නේද එහෙම?? මට මේ ගැන කාට හරි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :D:D:D