Removing expire date HELP

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    PDF දාල තියන expire date එක remove කරගන්න දන්නවද? Google කලා හරි ගියේ නැහැ.. මේක දවස ගානේ download කරන්න ගියහම එපා වෙනවා... :(:(:(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔහොම දෙයක් මම අදමයි බං ඇහුවෙ, ඒත් ඔහොම දෙයක් සිරාවටම තියෙනවා නම් පොඩි ගොඩ වෙදකමක් තියෙනවා, උඹට ඕක බලන්න ඕන වෙලාවට System Date එක ටිකක් පස්සට දාපං, එතකොට හරි යයි වැඩේ,
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    වැඩක් වෙයිද බන්.
    ඕක දැන් කුණු වෙලානේ ඇත්තේ.
    :oo:

    dawasa gane download karanna oni.. meka ape online library eke thiyenne online preview hari download maximum 24hrs printing editing share upload mokuth bah (Dawsonera) :(:(:( copyrights violate wenawa kiala
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ඔහොම දෙයක් මම අදමයි බං ඇහුවෙ, ඒත් ඔහොම දෙයක් සිරාවටම තියෙනවා නම් පොඩි ගොඩ වෙදකමක් තියෙනවා, උඹට ඕක බලන්න ඕන වෙලාවට System Date එක ටිකක් පස්සට දාපං, එතකොට හරි යයි වැඩේ,

    damma hari giye nah eth
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    6rrl0o.jpg