Rena kota ley enwa.. danna ung podak avith kiyan koo.. Pin sidda wei

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ahh

    dain thama Oluwa tikak cool uney..


    naha ban.. anthima hariyedi podak ley thiyanwa..









    Ela dain gihila Oka ganwa

    Thanks alot machan.. balanamm


    Thanks kattiyatama.. Mage Oluwa Oney nathi dewal hithala vikara wela thibe.. mey thread eky reply tika balalai ganitath kiwe..
    Heta balala Doc gawata yanda oney.. Aga ushna hinda da danney naha.. yogurt kawa hitu kiyala 5k vithara :D balanda oney heta results eka kohameda kiyala


    Bump
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අර්ශස් බන්. ඉක්මනට බෙහෙත් ගනින්. සින්හල බෙහෙත් හොදයි. කඩහපොල මූල රෝග සුවය කියල අරිශ්ටයක් තියෙනවා. ඒක බීපන්. කොහිල අල කාපන්. ඉක්මන් සුවය පතනවා මචන්.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය අර්සස් නෙමෙ බය වෙන්න් එපා
    මන් මැසෙජ් එකක් දැන්ම කිම් එකක නමක්
    ඒක අරන් ගාන්න් :yes:
    ඒකෙන් තුවාලය පැරෙන එකත් අඩු වෙන්ව
    fybogel එක අනිව බොන්න
    නැත්නන් වැඩක් නැ
    ඔක වැඩි කරගන්න් එපා
    fissure හැදුනොත් මල විනසයක් වෙනව
    මගෙ ඔපරෙසන් කරන්න් උන
    ඒක ඉට වඩා දුකක්
    ටොය්ලට් යන එක මතක් වෙද්දිත් සසර කලකිරෙනව එ දවස් වල
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Eyai Adai Rila edge eky ley thiyanwa ban.. Mokada ban ehema wenda hethuwa.. ? edge eky tikak ley gavila.. wena da wage normal brown color thamai.. eth mara bayen inney.. Bada athula mokak hari awulak da? ehema awul unoth anthima hariye ley thiyenda baha ne..

    ඉක්මනට ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින් හැදුනු මුල්ම කාලේ ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා ගහන්න මෙහෙනම් රුපියල් 3000 ගන්නවා එකට. අර්ශෂ් කියලා කියන්නේ . කෝකටත් පෙන්නලා බෙහෙත් ගන්න.