Renault KWID ලංකාවට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කියන්නේ බං ලංකාවේ මිනිස්සුන්ගේත් ජීවිතවල වටිනාකමක් නෑ කියන එකනෙ... නැත්නම් තත්ත්ව පරීක්ෂණයක් තියලා ගේන එක නතර කරන්න පුළුවන්කම තියනවානේ....


    :angry::angry::angry::angry::angry:
    අනිවා.ඊයේ නම් ආරන්චි වුනා බීම වර්ගවල තියෙන සීනි ප්‍රමාණය අනුව කොල, කහ රතු වර්ණ අනුව මාක් කරන්න යනව කියල. එතකොට පාවිච්චි කරන එකා දෑනගෙන නේ ගන්නේ සීනි වෑඩි කියල. ඒ වගේ දේවල් වත් වෙන එක හොදයි ආරම්බයක් විදිහට
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    lankawa wage ratawala minis jeevithayaka thiyana watinakama kohomath aduiy loke dunu ratawal ekka baluwahama eka nisa dunu ratawala wahana walata thiyana safty standerd apita adala nane..!