428 km i single charge / 8 yrs warranty

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113




    MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි පරීක්ෂණ ධාවනයක් සඳහා දැන් එක්විය හැකි බවයි.

    Battery/Motor/BMS වෙනුවෙන් වසර 8 ක් හෝ කිලෝ මීටර 120,000 ක (පළමුව එළඹෙන) වගකීම් කාලයක් හිමිවන මෙම රථය, එක් පූර්ණ ආරෝපණයකින් කිලෝ මීටර 428 ක දුර පරාසයක් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.

    ශ්‍රී ලංකාව තුළ මෙම MG EZS ඉලෙක්ට්‍රික් SUV රථයේ මිල රු. ලක්ෂ 67 කි.

    Dynamic Red, Pearl Black, Arctic white හා London Blue යන සිව්වර්ණයන්ගෙන් මෙම රථය ලබා ගත හැකිවේ.

    MG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන අතර ඉහළම බ්‍රිතාන්‍ය ප්‍රමිතීන් යටතේ සියලූම MG මෝටර් රථවල සැලසුම් නිර්මාණ හා ඉංජිනේරුකරුණ කටයුතු Birmingham හිදී සිදුකරනු ලබයි. මෙම මෝටර් රථ එකලස් කිරීම SAIC Motor විසින් චීනයේ දී සිදුකරනු ලබන අතර එය බ්‍රිතාන්‍ය සුපරීක්ෂණය යටතේ වාහන එකලස් කරනු ලබන ලෝකයේ 8 වැනියාට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වේ.





    – biz.adaderana.lk

     
    • Like
    Reactions: malakadss

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    JgQ34nn.jpg

    OxeZBmZ.jpg

    U2kH5II.jpg

    LMN1vd9.jpg
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සමාගම කිලෝ මීටර 428 ක් යන්න පුලුවන් කියනවනම්, ඇත්තටම කි.මී 350ක්වත් යන්න පුලුවන් ඇති. හැබැයි, කාලයත් එක්ක ඒ මයිලේජ් එක අඩුවෙනව...දවසින් දවස. අනික electric car වල බැටරිය ලංකාව වගේ උශ්ණාදික රටකට ගැලපෙන්නෙ නෑ. රස්නෙට බැටරියෙ ආයිකාලය අඩුවෙනව. අනික electric car වල බැටරි හරි ගනන්. hybrid වගේ නෙවෙයි.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ආ.. 8 year warrenty කියල දැනුයි දැක්කෙ.. බැටරියටත් 8 years දෙනව නම් පාඩුවකුත් නෑ.