renault kwid car

podiMahattaya

Member
Jul 28, 2015
86
7
0
Kwid_Side-Profile-Shot_(Exterior)_V1.jpg.ximg.l_full_m.smart.jpg

http://www.renault.lk/vehicles_kwid.aspx

meka alto ekata wada hodaida ?
 
Last edited:
  • Like
Reactions: ctooi

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    AMW eken 20lak witara wenawalu

    ඉඩ කඩ එහෙම කොහොමද...? ඕකේ පාර්ට්ස් එහෙම කොහොමද දන්නේ නෑ.. කම්පැනියටම යන්න වෙයිද දන්නේ නෑ කෑලි ගන්න...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Do not buy this piece of shit. i repeat Do not buy. Its like a tractor inside when the engine is started, lot of noise and vibration. this is simply a bigger Alto. interior and seats are very basic. Not worth for the money.

    Go for a B15, N16 or a Swift.
     
    podiMahattaya

    Member
    Jul 28, 2015
    86
    7
    0
    ඉඩ කඩ එහෙම කොහොමද...? ඕකේ පාර්ට්ස් එහෙම කොහොමද දන්නේ නෑ.. කම්පැනියටම යන්න වෙයිද දන්නේ නෑ කෑලි ගන්න...

    alto ekata wada ida tiyenawa :) , but engine eka 800cc ekak, review echchara hoda na :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    alto ekata wada ida tiyenawa :) , but engine eka 800cc ekak, review echchara hoda na :no:

    එහෙනම් ඉතිං 800 එන්ජිම මදි ඇති.. දන්න කියන ඇල්ටෝ එකම ගත්තා නම් හොඳයි මම හිතන්නේ... කේ10 එක එහෙම වරදක් නෑ... :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    Do not buy this piece of shit. i repeat Do not buy. Its like a tractor inside when the engine is started, lot of noise and vibration. this is simply a bigger Alto. interior and seats are very basic. Not worth for the money.

    Go for a B15, N16 or a Swift.

    yes it has a bloody noise, do you own one? :nerd:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    Do not buy this piece of shit. i repeat Do not buy. Its like a tractor inside when the engine is started, lot of noise and vibration. this is simply a bigger Alto. interior and seats are very basic. Not worth for the money.

    Go for a B15, N16 or a Swift.

    B15 - 1300cc තෙල් වැඩ කරන්නෙ නැහැ. ගත්තොත් ගත්තමයි. ආයෙත් මලාට විකුණගන්න අමාරුයි
    N16 - මේ හුචක්කුවත් තෙල් කරන්නෙ නැහැ. හැබැයි සැප වාහනේ.
    Swift- දැන් ලදරන් වෙච්ච ඒවා තියෙන්නෙ

    මචං උඹ ඔය උඩ තුනෙන් එකක් ගත්තා වෙන්න පුලුවන් නොදැනුවත් කමට, එහෙම කියලා බොරුවට මාකට් කියලා පෙන්නන්න හදන්න එපා :no::no: