Renault to recall Kwid

testnew3

Member
Oct 13, 2016
148
13
0
හම්මේ මට ෆුකෙනුත් හිනා . ඒ ශාන් හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ ......
අන්න උබේ SUV එක recall කරනවලු



As a proactive measure, a fuel hose clip will be added to these select cars along with the evaluation of overall functionality of the fuel system to mitigate any potential disruption of fuel supply,”

http://www.dailymirror.lk/117356/Renault-to-recall-some-of-its-top-selling-Kwid-cars?utm_source=twitterfeed&utm_medium=facebook
 
  • Like
Reactions: giggee and ctooi

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපරාදේ ඉස්සරහට වැස්ස කාලේ එන්නේ ඔෆ් රෝඩ් නැතුව suv එක ඇතුලේ වතුර ගලන චාන්ස් එක
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    අපරාදේ ඉස්සරහට වැස්ස කාලේ එන්නේ ඔෆ් රෝඩ් නැතුව suv එක ඇතුලේ වතුර ගලන චාන්ස් එක

    මේ පාර recall කරාම ඇතුලේ gutter හයි කරනවලු වතුර බහින්න
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    සම්ප් එකට තාර ෂිට් කෑල්ලක් අලවනවලු ගල් වදිනවට

    තව එහෙන් මෙහෙන් ඇදල තියෙන wire ටික harness එකකට දාල පිළිවෙල කරනවා.