ගොඩක් වෙලාවට ගෙදර කෙල්ලො ඉන්නවා නම්, සහ ගේ ඇතුලෙ කාමර වගේ නම් තමයි girls only කියලා තියෙන්නෙ.
ඒව කොහොමත් කොල්ලොන්ට සෙට් වෙන්නෙ නැහැ
ලහිපිටේ තමයි හොද බෝඩින් තියෙන්නෙ, මාලබේ නම් නිකන් ස්ලිට් එක සහ මාලබේ අවට රවුමක් ඇවිදදම ඕන තරම් පාරේ බෝඩ් සහ පෝස්ටර් ගහල තියනවා
මම ඉන්නෙ මාලබේ, දකින දකින ලයිට් කනුව සහ තාප්පෙ පෝස්ටර් ගහල තියෙන්නෙ බෝඩින් වලට