Renualt KWID Interior Review Part 02

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවා :yes: මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න :yes:

    ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ. :baffled:

    හරි හරි විහිළු කරන්නේ නැහැ. :(

    මොන්ටිසුරිය වගේනේ බන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මේ ත්‍රෙඩ් එකට ආවම ලේ ටික පිරිසිදු කරගන්න පුළුවන්. :love:

    නයි හාමී, අරින්නකො නයෙක් ඔයාගෙ ලේ සීතලයි නයි හාමි පිරිසිදු වෙන්නෙ නෑ

    තො නම් හෙන පචයෙක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඉතුරු ටිකත් දාපන්
    GTRZ ගෙන් අහල බලහන් Reviews ටික එක ත්‍රෙඩ් එකකට merge කරල දෙන්න පුලුවන්ද කියල :yes:

    :confused: is that even possible?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    නයි හාමී, අරින්නකො නයෙක් ඔයාගෙ ලේ සීතලයි නයි හාමි පිරිසිදු වෙන්නෙ නෑ

    තො නම් හෙන පචයෙක්
    :rofl:

    මම මේ නම දාගත්තේ එලකිරියට එද්දී යහපාලනේ විසින් dmt එකේ මාරුවීම් කරලා, ඒ දවස්වල register කරන්න දාපු 250cc bikes වල registration නවතිච්ච එකට මල පැනල. යහපාලනය -> යහපාල_නයා (කතාව ඇත්ත නේ අන්තිමට :P). දේශපාලන මගුල් කතා නොකර ඉමු.

    මම කියපු පචේ මොකක්ද කියහන්. :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අනිත් එක මං රිවිවු කරේ යූසර් කෙනෙක් විදිහට. වාහන කාපු එකෙක් විදිහට නෙවෙයි

    එකනෙ කවුරු මොන කියුවත් පඩෙකට ගනන් ගත්තේ නැත්තෙ

    අඩුම ගානේ මට සපොර්ට් එක දෙන්න ආපු එවුන්ටවත් *ක දුන්නේ නෑ මම. තනියම ගෙම ගැහුවෙ / ගහන්නේ

    උඹ හෙන මාන්නෙන් ඔලුව උදුම්මන් ඉන්න චරිතයක්. ඒකයි ඔහොම කුණුගොඩකට කරගැහුවේ. වෙන මනුස්සයෙක් කියන දෙයක් කනකට ගන්නෙ නෑනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනික weight savings......තඩි ජනෙල් දැම්මම වෑන් එකේ performance බහිනවනේ :frown:

    0-100 ටයිම් එක 2.5 seconds වගේ :love:

    අනික වෑන් එක ගැස්සෙනකොට ඇතුලෙ යන එකාගෙ ඔලුව වැදුනොත් රිදෙනවා. මේකෙ නම් එහෙම අවුලක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D

    අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්. :cool:

    ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ. :P
    කුජීතයි විනාසයි:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවා :yes: මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න :yes:

    ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ. :baffled:

    මගෙ ත්‍රෙඩ් එකක් වත් උබ බලල නැද්ද???:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    රත්තරං;20453800 said:
    මගෙ ත්‍රෙඩ් එකක් වත් උබ බලල නැද්ද???:confused:

    ඒ වාහන ගැන Expert view එකෙන් කරන විස්තර කිරීම් නේ :yes: මම ඒව ඔක්කොම වගේ කියෝලා ඇති

    http://www.elakiri.com/forum/showthread.php?p=15017692
    http://www.elakiri.com/forum/showthread.php?p=14387555

    මම කිව්වේ Ownership Reviews :yes: අර TBHP වල ඔනර්ශිප් රිවිව් යන්නේ මේක ගන්න කලින් සලකපු කරුණු මොනාද, හිතපු අනිත් වාහන වර්ග, ඇයි මේකම තෝරා ගත්තේ, දැන් වාහනේ ගත්තට පස්සේ මොනවද ඒක ගැන කියන්නේ, වාහනේ පින්තූර etc etc.

    eg:

    Suzuki Maruti SX4

    http://www.team-bhp.com/forum/test-...e-maruti-sx4-zdi-update-1-year-16500-kms.html

    බලන්ඩකො මේකා සීට් කවර දාපු හැටිත් තියෙනවනේ! :D

    :yes:

    :cool::cool::cool::cool::cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹ හෙන මාන්නෙන් ඔලුව උදුම්මන් ඉන්න චරිතයක්. ඒකයි ඔහොම කුණුගොඩකට කරගැහුවේ. වෙන මනුස්සයෙක් කියන දෙයක් කනකට ගන්නෙ නෑනේ.

    පිස්සුද යකො, කිසිම මාන්නයක් නෑ හොඳට හොයල බලලා ගත්තෙ. කිසිම අවුලක් නෑ තෙලුත් හොඳට කරනවා. දකින හැම එකාම ලස්සනයි කියලත් කියනවා. ගත්තු හොඳම තීරනෙ මේක
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :yes:
    පිස්සුද යකො, කිසිම මාන්නයක් නෑ හොඳට හොයල බලලා ගත්තෙ. කිසිම අවුලක් නෑ තෙලුත් හොඳට කරනවා. දකින හැම එකාම ලස්සනයි කියලත් කියනවා. ගත්තු හොඳම තීරනෙ මේක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද යකො, කිසිම මාන්නයක් නෑ හොඳට හොයල බලලා ගත්තෙ. කිසිම අවුලක් නෑ තෙලුත් හොඳට කරනවා. දකින හැම එකාම ලස්සනයි කියලත් කියනවා. ගත්තු හොඳම තීරනෙ මේක

    එල. බලන බලන එකා ලස්සනයි කියනවනම් එච්චරයි. රෝද හතර කැරකුනේ නැතත් කමක් නෑ. සම්ප් එක පැළිලා ඔයිල් ගලා ගියත් කමක් නෑ. වයර් එක බොඩියෙ ඇතිල්ලිලා ගිණිගත්තත් කමක් නෑ ලස්සනයි කියනවනම් :cool::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    දැන් මෙකනේ මම රිවිවු දාන්නේ මම දන්න විදිහට මම යූස් කරන විදිහට එක එකා රිවිවු දාන විදිහට මම දාන්නේ මොකද?

    මම වාහනේ යූස් කරන එකෙක්ට අවෂය විදිහට රිවිවු දාල තියෙන්නේ. එහෙම එවා ගොඩක් අඩුයි
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    එල. බලන බලන එකා ලස්සනයි කියනවනම් එච්චරයි. රෝද හතර කැරකුනේ නැතත් කමක් නෑ. සම්ප් එක පැළිලා ඔයිල් ගලා ගියත් කමක් නෑ. වයර් එක බොඩියෙ ඇතිල්ලිලා ගිණිගත්තත් කමක් නෑ ලස්සනයි කියනවනම් :cool::yes:

    රෝද හතර කැරකෙන් නැති කොට උඩ තියෙන 1980 ගනංවල 1990 ගනංවල ගිනි ගන්න සයිස් බඩු රත්තරං කියලා විකුනන්න හදන එකනේ බං ප්‍රශ්නේ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    එල. බලන බලන එකා ලස්සනයි කියනවනම් එච්චරයි. රෝද හතර කැරකුනේ නැතත් කමක් නෑ. සම්ප් එක පැළිලා ඔයිල් ගලා ගියත් කමක් නෑ. වයර් එක බොඩියෙ ඇතිල්ලිලා ගිණිගත්තත් කමක් නෑ ලස්සනයි කියනවනම් :cool::yes:

    පිස්සුද බං මොනාද මෙ කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? වහනේ රොද හොඳට කැරකෙනවා. කොහෙන්වත් තෙල් යන්නේ නෑ. තාම පලවෙනි සර්විස් එක කරලවත් නෑ. වයර් බෝඩ් කතා Please ok