rep පහසුවෙන් ලබා ගන්නා ආකාරය..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං ඔය මොනවත් බෙදුවේ නෑ කෙලින්ම GT ගෙන් සල්ලිවලට ගත්තා :yes: රෙප් දාහක් රුපියල් දාහයි උඹත් ගනින් අවුරුදු කාලේ නං ඩිස්කවුන්ට් දුන්න ආය නත්තල් වලට තමා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    6. රෙප් ගන්න හැටි විස්තර කර ත්‍රෙඩ් එකක් දැමීම
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නං ඔය මොනවත් බෙදුවේ නෑ කෙලින්ම GT ගෙන් සල්ලිවලට ගත්තා :yes: රෙප් දාහක් රුපියල් දාහයි උඹත් ගනින් අවුරුදු කාලේ නං ඩිස්කවුන්ට් දුන්න ආය නත්තල් වලට තමා.

    වැඩි වගේ ගණන්. :baffled:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    තැන්ක්ස් ෆ්‍රෙන්, මේ අපි වගේ ආධුනිකයෝ දැනුවත් කිරීම ගැන.