12 තිබ්බ Rep Power එක අද බලද්දි 13ක් වෙලා.
03-23-2015 සිට මේ දක්වා වසර තුනකුත් මාස දෙකක කාලයක් මා සමග සිටි ඔබ සියලු දෙනාට මා හිසනමා ආචාර කරමි.
ඒ වගේම මේතාක් කල් මට..
►. රෙප් ලබාදුන්
►. උපදෙස් ලබාදුන්
►. දැනුම ලබාදුන්
►. උදව් ඉල්ලපු සැනින් උදව් ලබාදුන්.
►. සුභපැතුම් එවූ..
►. මා හට බැන වැදුනු
►. ආගමික විකෘති රූපසටහන් එවූ..
►. අති විශාල කක්කා බෙටි වලින් සංග්‍රහ කළ
►. දැවැන්ත කොමඩ් කටවල් තිළිණ කළ
►. මෙතෙක් මගේ ජීවිතකාලය අසා නොතිබූ අමු තිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කළ
සියලු දෙනාට ස්තුතුය පුදකරමි.
අදින් පසු ඔබ සියලු දෙනාට 13 බැගිල් ලබාදෙමි, 13 බැගින් කපමි.
හැමෝටම ස්තූතියි
හික්...! හිකිස්...!!
Last edited:

