Rep+ Asking Ways රෙප්(හිඟන) ඉල්ලන විදි...

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
"හම්භයෙක් රෙප් කපලා බන්, ඒ උනාට අපි බය නැහැ ඩෝ! සිංහල බෞද්ධයෝ මට රෙප් දාපල්ලා"

:dull::rofl::baffled:
 
  • Like
Reactions: Dewrangi

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ පරණ ත්‍රෙඩ් එකේ පළවෙනිම කමෙන්ට් එක මග් පෝස්ට් එකක් ගැන :lol::lol: මූට(බකාඩිට) ඔය අයිඩියා එක එන්න ඇත්තේ ඒක දැකලා වෙන්න ඕනේ :rofl::rofl:
    lajjai oi :lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනේ මහතුනේ මගෙ ත්‍රෙඩ් එක .........බලලා
    කොපි-පේස්ට් වුනත් අහිතක් හෙම නොම හිතලා
    වැඩකට නැතත් සත පහකට එය .........බලලා
    අද රෙප් හිගමි ඔබගේ දෙපතුල ...........වැදලා

    stock-vector-beggar-108640646.jpg


    රෙප් හිගන්නෝ මෙන්න මේ කවියයි පිංතූරෙයි දැම්මනම් හරි.
    රිදෙයිද මන්දා!!!:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මහතුනේ මගෙ ත්‍රෙඩ් එක .........බලලා
    කොපි-පේස්ට් වුනත් අහිතක් හෙම නොම හිතලා
    වැඩකට නැතත් සත පහකට එය .........බලලා
    අද රෙප් හිගමි ඔබගේ දෙපතුල ...........වැදලා

    stock-vector-beggar-108640646.jpg


    රෙප් හිගන්නෝ මෙන්න මේ කවියයි පිංතූරෙයි දැම්මනම් හරි.
    රිදෙයිද මන්දා!!!:P:P

    images
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    lajjai oi :lol:

    ඔය මුල් දවස් වලනේ බං. ඒ කාලේ කොටු ටික පිරෙනවා තරම් දෙයක් නෑ. පස්සේ වැඩේ ඇතෑරලා දැම්මා ඕක පිරුනත් එකයි නැතත් එකයි කියලා. පස්සේ දාපු එකකවත් රෙප් ඉල්ලලා නෑ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය මුල් දවස් වලනේ බං. ඒ කාලේ කොටු ටික පිරෙනවා තරම් දෙයක් නෑ. පස්සේ වැඩේ ඇතෑරලා දැම්මා ඕක පිරුනත් එකයි නැතත් එකයි කියලා. පස්සේ දාපු එකකවත් රෙප් ඉල්ලලා නෑ :P
    :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    are you Fed up with these Rep asking ways ?
    Posts: 27
    Join Date: Jun 2013
    Ur just a little piece of shit this account must be a Fake :D
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Rep+ Asking Ways රෙප්(හිඟන) ඉල්ලන විදි..

    mehema thread dala passe ridila ridila gaga rep kapapu ewa post karanakota :dull: