Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
දෙන්න ගියෙ :oo:
බබාට තේ එපා කියලා මාමයිට් ඉල්ලුවා :rofl:
හහ් හහ් ඒත් ඇයි රොවියා උබලා ඒ මමයිට් උගේ පස්චාත්භාගයේ තැවරුවේ:lol:
ms dunna mage hithe ...:rofl:
මම දැන් නේ දැක්කේ... හොදටම දීලා වගේ නේ:rofl:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    habai api giyata passe goo talk denna ba,inna welawe ona ekak preethi wesak
    ඒකනේ බං මාත් දැන් යන්න කියලා. :(
    එහෙම කියවලා තිබ්බොත් ඉතින් *** ගලවනවා:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශෙනා උඹ කැත වැඩේ කලේ පෝලිමේ ඉන්න කියලා.
    උඹම ඔක්කොම ආතල් ගත්තා. අෆිට ඉතුරුකලේ නෑ:(:(

    ඉතින් පැනලා දිව්වානේ:baffled:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒකනේ බං මාත් දැන් යන්න කියලා. :(
    එහෙම කියවලා තිබ්බොත් ඉතින් *** ගලවනවා:lol:
    haha ekane ban,mun kattiya yana welawa dannawa,ita passe enawa,awith gamaka talks,aya heta eddi aya maaru:lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    gt pm karanakan ekek bala innawa,redda thamai,u balan inne ehema kiyala gt pm karanne kaatada kiyanakan
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    "ලෝකෙට බරක්" :lol:
    උඹ කියෙව්වද ඒ ටික. මමනම් දැක්ක ගමන් ඒ පෝස්ට් එක නොදැක්කා වගේ ගියා:baffled:
    ආයේ පිස්සුවක් ඇතයි මයේ අම්මාආආ:lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හහ් හහ් ඒත් ඇයි රොවියා උබලා ඒ මමයිට් උගේ පස්චාත්භාගයේ තැවරුවේ:lol:
    ඌ ඉල්ලුව නිසා අපි දුන්නා :(
    පස්සෙ පස්සෙ ඌම තවරගත්තා....:lol::rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උඹ කියෙව්වද ඒ ටික. මමනම් දැක්ක ගමන් ඒ පෝස්ට් එක නොදැක්කා වගේ ගියා:baffled:
    ආයේ පිස්සුවක් ඇතයි මයේ අම්මාආආ:lol:
    හහ් හහ් කියවන්නේ කොහමද බන් ඔය ගොන් පාර්ට්,,,,:lol::lol:
    මු හෙන ලෙජෙන්ඩ් එකක් නේද?:rofl:
     
    Status
    Not open for further replies.