-Rep Deela yako

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Meke ennawane ban oya wedakata nathi
    kalakanni set akak.

    Api ape reta jathiya wenuwen katha kala kiyala akek mata -Rep deeka machan patta loku images dekak dala.

    Mata dan User CP yanna ba browser aka crash wenawa. GTRZ ta message akak damma ban a yaka replay kale na.

    Mata -rep aken wedak na ban, mata user cp ya ganna thibba nam athi. Uba danna widiyak thiyenawada ban ara images deka remove karaganna?

    අපිටනම් ඕව නිතරම වෙන දේවල් ගණන් ගන්න එපා .ටින්ටින් මහත්තයට කියපන් හරිගස්සල දෙයි .
    එකපාරක් අපේ gt අයියත් ඕක හදල දුන්න .

    ඔහොම කරන එකවුන්ට් බැන්ම කරලා දන්නා ඕන ,ට්‍රේඩ් වලත් ඔය අලුගුතේරු වැඩේ කරනවා .අපිටනම් අවුලක් නැ .එත් අමාරුවෙන් ඩේටා වලින් එන උන් පව් .මේ ගස්බල්ලෝ නිසා .:angry:

    රේප් දුන්න .ඕක අයින්වෙයි
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මරුසිරා;20855189 said:

    Sirawata