-Rep Deela yako

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Me balapan

    -Rep Deela yako 10-30-2016 10:15 PM menna thota rep adu kule ballo. dan danagahapan!

    Chater ban. kawda manda me

    rep නම් අවුලක් නැ බං
    කන්නද ඕවා
    පත image එකට crash වෙලා යන ඒක තාම අවුල
    ඕවට නම් action එකක් ගන්න ඕන
    iimage ඒක අයින් කරන ඒක නෙමෙයි action ඒක
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පස් දෙනෙක් රෙප් දුන්නනං හරි ඕක යට යන්න. :yes: ඔන්න මම එකක් යටට කරල දුන්න.

    :yes:
    You must spread some Reputation around before giving it to Kasun k again.:sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ane Thanks machan la. Sirawata ban GT poddak meka balala kala nam hari. Porath arun wa thiyan ennawada koheda athal akak dena nisa. :angry:

    Pissu ballo wage comment karanawa ban. Kunu harapa kiyanawa, chater set akak ennawa ban.

    Rep Dunna hemotama thanks machan. man return rep denawa ubalata. :yes:

    Serama akathu wela GT ta pethsamak ganna wage bari wei da?

    ටින්ටින් ට කියහන් මචන් gt ගොඩක් වෙලාවට online නැ,
    අනික මචන් මම firefox use කරන්නේ.එක නම් මලාට crash වෙන්නේ නැ
    මට ත් ඉඩ හිට ඔහොම ලොකු image එනවා,
    එත් අවුලක් නැ:cool::cool:
    chrome ලබ්බ නම් හරියන්නේ නැ\
    එක හුටස් ගාල crash වෙනවා
     
    Oct 20, 2016
    25
    3
    0
    මාත් කිව කීප පාරක්ම එන උන්ටත් එපා වෙනවා ඔය බලු වැඩ වලින්
    කෙලින්ම බෑන් කරලම දාන්න ඕනා
    තඩි image දාන උන්

    අපිට නම් එපා වෙලා ඉන්නේ බන් .
    හොද ෆෝරම් එකක් සෙට් උන ගමන් යනවා :yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    ටින්ටින් ට කියහන් මචන් gt ගොඩක් වෙලාවට online නැ,
    අනික මචන් මම firefox use කරන්නේ.එක නම් මලාට crash වෙන්නේ නැ
    මට ත් ඉඩ හිට ඔහොම ලොකු image එනවා,
    එත් අවුලක් නැ:cool::cool:
    chrome ලබ්බ නම් හරියන්නේ නැ\
    එක හුටස් ගාල crash වෙනවා

    hmmm thanks ban comment akata
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    You must spread some Reputation around before giving it to Kasun k again.

    සොරි මචෝ,ඒ උනාට මේ වෙනකොට උඹට කට්ටිය වැඩේ ගොඩ දාලා දීලා ඇති,පොන්න හැත්ත ඉන්නවා බන් ඔය වගේ ඒවා කරන,හොඳම දේ තමා ඔය වගේ ඒවා කරන උන්ගේ සිරා එකව්න්ට් එකත් + ෆේක් එකම බෑන් කරන එක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ow ban. aka thama math karanna enne

    අපිට නම් එපා වෙලා ඉන්නේ බන් .
    හොද ෆෝරම් එකක් සෙට් උන ගමන් යනවා :yes:

    ikmanin honda forum ekak hoyaganna. meka wadak nea. ADMIN wadak nea.
    honda forum ekakata gihilla honda minissu witarak inna thanakanidahase inna. meke hama golloma innawane. :eek: