
Bump කියන්නේ ත්රෙඩ් එකක් ඉදිරියට ගන්න බන්
රෙප් දෙන්න බැහැ කියන්නේ 24පැය ක් යනකන් දෙපාරක් දෙන්න බහ එකයි.
machn,"BUMP" kiyla type karala karanne post eka forum eke on the top tiya gannda, etakota a thread eka kattiyanata 1st page ekema balagannda puluwanne...![]()
bump kiyanne thread eka mulata geniyanna karana wedak. bump ekak dunnahama thread ekak active wela udatama yanawa. ethakota dekapu nethi ayath aaye eka dakinwa.
rep denna behe kiyanne e kiyana kattiyage thiyena akamettha neme. rep dunnata yanne nehe kiyana eka. rep wala limitations thiyenawa. samahara welawata 24 hrs yanakam aye rep denna behe...
harida macha... therunada?
thx machan

එක වෙන්න ඇති නේ බන් උබ මට -රෙප් දාලා තියෙන්නේ ස්තුතියි හොදේ. 

