:::: Rep+ Earner ::::

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Hari ehenam meke theruma kiyapn balanna......>>>>>

    May agar Samane....
    aap bi chaaya karhun...
    la zameen hey ki thum...
    Mujse parda karho...

    sorry for the late reply.offcie eke inna gaman thama EK enne.mama hithanne oya ahanne me wachana tike therumna......:rofl::rofl::rofl:

    Code:
    Main agar saamne aa bhi jaaya karoon
    Laazmi hai ke tum mujhse parda karo
    මම ඔබ එදිරියට පැමිනියහොත් ඔබ අනිවර්යෙන්ම පර්දාව දමන්න.(scarf එකෙන් මුහුන වසා ගන්න):P:P:P:P
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Ah itz ok, yup meka thamai song eka...mama dapu eke waradi than thiyenawa...sry wenna oni!.mama eka sinduwa ahagena mata ahena widiyata damme.
    Hindi allagaththe kohomada? mama wagema films balalada..?:D
    Thanx fr ur contribution!

    Ohhhh Mara scene1k ne Rep denna ba kiyanawane..... :( puluwan una gaman aniwa rep+ dennam. sry fr that!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Ah itz ok, yup meka thamai song eka...mama dapu eke waradi than thiyenawa...sry wenna oni!.mama eka sinduwa ahagena mata ahena widiyata damme.
    Hindi allagaththe kohomada? mama wagema films balalada..?:D
    Thanx fr ur contribution!

    Ohhhh Mara scene1k ne Rep denna ba kiyanawane..... :( puluwan una gaman aniwa rep+ dennam. sry fr that!
    mona REP da ban,mama e athal ekata comment ekak damme.mama inne SL namai ne.math ekka work karana okkoma Indian & Pakistan.ethin hindi nathuwa un ekka wada karanna ba.a ayath ekka katha karala nikan ma hindi puluwan una.......:D:D:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mona REP da ban,mama e athal ekata comment ekak damme.mama inne SL namai ne.math ekka work karana okkoma Indian & Pakistan.ethin hindi nathuwa un ekka wada karanna ba.a ayath ekka katha karala nikan ma hindi puluwan una.......:D:D:D

    A unata mage thread eke mama kiyala thiyenne ehemane "Rep+ earner" eka nisa me thread eke meanings dana hamotama Rep+ denna oni ne mama.

    Aha ehemada,ehenam ithin elakiri wage hindi puluwan athi.mama nam me films balala yanthum allagaththa wachana tikak thiyenne.ela ela,Thawa meanings dannawanam danna hindi songs wala.Thanx!!!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    sorry for the late reply.offcie eke inna gaman thama EK enne.mama hithanne oya ahanne me wachana tike therumna......:rofl::rofl::rofl:

    Code:
    Main agar saamne aa bhi jaaya karoon
    Laazmi hai ke tum mujhse parda karo
    මම ඔබ එදිරියට පැමිනියහොත් ඔබ අනිවර්යෙන්ම පර්දාව දමන්න.(scarf එකෙන් මුහුන වසා ගන්න):P:P:P:P

    Chaand Taare Phool Shabnam Tum Se Achcha Kaun Hain
    Koyi Rut Ho Koyi Mausam Tum Se Achcha Kaun Hain

    සඳ, තරු , මල්, පිණි මේ කවුද ඔයාට වඩා හොඳ කෙනෙක් ඉන්නෙ
    පැහැබර කාළගුණය.. කවුද ඉන්නෙ ඔයාට වඩා හොඳ කෙනෙක්...:D
    :love::love::love::love::love::love:

    මේ වගේ තේරුමක් තමයි මම දන්න හිංදියෙන් නම් තියෙන්නෙ...

    Onna machan la eda denna bari una Reps dunna.....ela!
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    dil chahta hai :)

    Jaane kyoon log pyaar karte hain...
    Jaane kyoon voh kisi pe marte hain....
    Jaane kyoon, /////

    Pyaar mein sochiye to bas gham hai
    Pyaar mein jo sitam bhi ho kam hai
    Pyaar mein sar jhukaana padta hai
    Dard mein muskuraana padta hai
    Zaher kyoon zindagi mein bharte hain
    Jaane kyoon log pyaar karte hain.....
    Jaane kyoon///

    Pyaar bin jeene mein rakha kya hai
    Pyaar jisko nahin voh tanhaa hai //
    Pyaar sau rang leke aata hai
    Pyaar hi zindagi sajaata hai
    Log chhup chhupke pyaar karte hain
    Jaane kyoon saaf kehte darrte hain
    Jaane kyoon/////

    පෙම්වතිය ඇයි මිනිසුන් ආදරය කරන්නේ??:oo:
    පෙම්වතිය ඇයි ගොඩක් අය කිසිවෙකු වෙනුවෙන් මැරෙන්න වුනත් සුදානම් වෙන්නේ????:baffled:
    පෙම්වතිය ඇයි?? පෙම්වතිය ඇයි?? //:oo:
    ඒ ගැන මොහොතක් සිතන්න...
    ආදරයේ යමක් තියෙනවා...ආදරයට පත්වුනාම මුළු ලෝකයම අමතක වෙනවා
    ලොකු වෙදනාවකදීත් හිනාවෙන්න පුළුවන් වෙනවා...
    ඇයි මුළු ජිවිතයම සිර ගෙයක් කොට ඉන්නේ!..
    පෙම්වතිය ඇයි?? පෙම්වතිය ඇයි?? //
    ආදරයක් නැතිව ජිවිතයේ මොනවාද ඉතිරි???
    ආදරයක් නැති පුද්ගලයා තනිවම පාලුවෙන් ඉන්න වෙනවා
    ආදරය ඔබේ ජිවිතයට එලිය කරනවා
    ආදරය ඔබේ ජිවිතයට සතුට ගේනවා
    මිනිසුන් ආදරය කරනවා ...ඒත් ඒක හංගනවා
    පුදුම ඒක කියන්න බය වෙන එක තමා.....
    3.gif

    ඇයි?? පෙම්වත ඇයි?? //
    පෙම්වත ඇයි?? පෙම්වත ඇයි?? //:eek::eek:
     
    Max Macha!!! Rep 4+!!