Rep kapala ketewwa eun ko

Magadhanandha Kanthabahu

Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    වලෙන් ගොඩෙන් කෑම අරන්
    කොමන් එකෙන් වැලක් බලන්
    අපට හැදුණු අපේ කජු කැලේ
    සැපක් ගන්න එන්න යාළුවේ

    සික්කෙක් නම් එවන්නෙපා
    ආතල් එක මැකිල යයි අනේ
    අළුත් බිල්ඩින් එක හදන්නෙපා
    ඉන්න තැනක් නැතිව යයි අනේ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා රකිමු යාළුවේ

    චිත්‍ර අඳින ආකි කාරයෝ
    ගණන් හදන ඉංජිනේරුවෝ
    කජු කැලේට රීන්ගන ඇත්තෝ
    සැපක් ගන්න උරුමය ඇත්තෝ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා ගනිමු යාළුවේ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැරි ආතල් එක කියන්නහ් අප්ඩෙට් එකට කලින් UserCP එකෙ තිබ්බෙහ් ඔක්කොම රතු කොටු
    අප්ඩෙට් එකෙන් පස්සෙ පෙන්නුවා එවා දිපු එවුන්ව :lol: :lol: :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    කැරි ආතල් එක කියන්නහ් අප්ඩෙට් එකට කලින් UserCP එකෙ තිබ්බෙහ් ඔක්කොම රතු කොටු
    අප්ඩෙට් එකෙන් පස්සෙ පෙන්නුවා එවා දිපු එවුන්ව :lol: :lol: :lol:
    boru danna epa ponz. :lol: labbak penawa.. okkoma bad rep ain wela
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    boru danna epa ponz. :lol: labbak penawa.. okkoma bad rep ain wela
    https://elakiri.com/account/reactions#reaction-1
    පොන්ස් රෙප් නැහ් දිපු එකාව පෙන්නන්නෙහ් ලයික් එකක් විදිහට... රතු කොටු ඔක්කොම තිබ්බ නිසා දන්නවා රෙප් දිපු එවුන්ව
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    https://elakiri.com/account/reactions#reaction-1
    පොන්ස් රෙප් නැහ් දිපු එකාව පෙන්නන්නෙහ් ලයික් එකක් විදිහට... රතු කොටු ඔක්කොම තිබ්බ නිසා දන්නවා රෙප් දිපු එවුන්ව

    අඩෝ ඒක :lol: :lol: :lol: ඒ වුනාට අපි වගේ උන්ට රෙප් කපල තියෙන්නේ මොකාද කියල හරියටම බලාගන්න බෑ. රෙප් දීපු උනුයි රෙප් කපපු උනුයි සේරම ඉන්නේ එකටනේ, ඒකනේ අවුල. අනික රෙප් කමෙන්ට් එක පෙන්නන්නේ නෑනේ ලයික් එකත් එක්ක.
     
    UkKu BaNdA

    Member
    May 23, 2015
    20
    5
    3
    කැරි ආතල් එක කියන්නහ් අප්ඩෙට් එකට කලින් UserCP එකෙ තිබ්බෙහ් ඔක්කොම රතු කොටු
    අප්ඩෙට් එකෙන් පස්සෙ පෙන්නුවා එවා දිපු එවුන්ව :lol: :lol: :lol:

    negative reps දීපු එවුන් පෙන්නන්නේ නැනේ බන්.. :nerd: මගේ එකේ like බලද්දී ඔක්කොම පෙන්නන්නේ positive දීපු උන්ව.. :confused:

    ශික් කොන්ද පන නැති උන් ටිකක් බලාගන්න තිබ්බ චාන්ස් එක :oo:

    (හෙනයා)
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කැරි ආතල් එක කියන්නහ් අප්ඩෙට් එකට කලින් UserCP එකෙ තිබ්බෙහ් ඔක්කොම රතු කොටු
    අප්ඩෙට් එකෙන් පස්සෙ පෙන්නුවා එවා දිපු එවුන්ව :lol: :lol: :lol:
    Negative rep pen nane ban :(:(