මචන් රෙප් වලින් මොනාද කරන්න පුළුවන්. තව කෙනෙක්ට රෙප් දෙන එක ඇරෙන්න. රෙප් පවර් වැඩි වෙද්දී මොකක් හරි වාසියක් එනවද. දන්නේ නැති හන්ද අහන්නේ
මචන් රෙප් වලින් මොනාද කරන්න පුළුවන්. තව කෙනෙක්ට රෙප් දෙන එක ඇරෙන්න. රෙප් පවර් වැඩි වෙද්දී මොකක් හරි වාසියක් එනවද. දන්නේ නැති හන්ද අහන්නේ
kauruth danne nadda

Jst a joke.ඔව් වාසියක් තියෙනවා.
Rep 1000 = Rs.10
මේවා එකතු කරලා අවුරුද්ද අන්තිමට supre market වලින් බඩු ගන්න පුළුවන්.
Jst a joke.

sirawatama wasiyak nadda ban. ehenam ay ehema ekak tyenne 

ela
You must spread some Reputation around before giving it to jk perera again.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Fatta Fatta
Mata thawama 13+ thamai denna puluwan
sirawatama wasiyak nadda ban. ehenam ay ehema ekak tyenne
![]()
රෙප් ගාන වැඩියි කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.
ඔව් ඔව්
මගේ රෙප් අදට ඉවරයි.
පස්සේ සලකන්නම්.

ඕක මචං අපි ගැන අනිත් අයට තක්සේරු කරන්න තියෙන මිම්මක් වගේ එකක්. මොකද මෙතන ඉන්න කවුරුවත් අපි පුද්ගලිකව දන්නෙ නැහැනේ. හොරු, බොරුකාරයෝ, වංචා කාරයින්ට රෙප් හම්බ වෙන්නෙ නෑ.රෙප් ගාන වැඩියි කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.
![]()