Rep Power එක 14 ක් වෙලා

kadappuliya

Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මචන් රෙප් වලින් මොනාද කරන්න පුළුවන්. තව කෙනෙක්ට රෙප් දෙන එක ඇරෙන්න. රෙප් පවර් වැඩි වෙද්දී මොකක් හරි වාසියක් එනවද. දන්නේ නැති හන්ද අහන්නේ

    kauruth danne nadda
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Fatta Fatta
    Mata thawama 13+ thamai denna puluwan
     
    • Like
    Reactions: jk perera

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් රෙප් වලින් මොනාද කරන්න පුළුවන්. තව කෙනෙක්ට රෙප් දෙන එක ඇරෙන්න. රෙප් පවර් වැඩි වෙද්දී මොකක් හරි වාසියක් එනවද. දන්නේ නැති හන්ද අහන්නේ

    kauruth danne nadda

    ඔව් වාසියක් තියෙනවා.
    Rep 1000 = Rs.10
    මේවා එකතු කරලා අවුරුද්ද අන්තිමට supre market වලින් බඩු ගන්න පුළුවන්. :dull:

    :lol::lol: Jst a joke.
     
    • Like
    Reactions: kadappuliya

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    ඔව් වාසියක් තියෙනවා.
    Rep 1000 = Rs.10
    මේවා එකතු කරලා අවුරුද්ද අන්තිමට supre market වලින් බඩු ගන්න පුළුවන්. :dull:

    :lol::lol: Jst a joke.

    :P:P sirawatama wasiyak nadda ban. ehenam ay ehema ekak tyenne :confused::confused::confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :P:P sirawatama wasiyak nadda ban. ehenam ay ehema ekak tyenne :confused::confused::confused:

    ඕක මචං අපි ගැන අනිත් අයට තක්සේරු කරන්න තියෙන මිම්මක් වගේ එකක්. මොකද මෙතන ඉන්න කවුරුවත් අපි පුද්ගලිකව දන්නෙ නැහැනේ. හොරු, බොරුකාරයෝ, වංචා කාරයින්ට රෙප් හම්බ වෙන්නෙ නෑ. :no:රෙප් ගාන වැඩියි කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.:yes:
     
    • Like
    Reactions: kadappuliya

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    ඕක මචං අපි ගැන අනිත් අයට තක්සේරු කරන්න තියෙන මිම්මක් වගේ එකක්. මොකද මෙතන ඉන්න කවුරුවත් අපි පුද්ගලිකව දන්නෙ නැහැනේ. හොරු, බොරුකාරයෝ, වංචා කාරයින්ට රෙප් හම්බ වෙන්නෙ නෑ. :no:රෙප් ගාන වැඩියි කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.:yes:

    thanx machan. onna math rep dunna ehenam. eth power eka 2i :no:
     
    • Like
    Reactions: nrjayasinghe