Rep Power eka 17yi. Thanks.........

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මේ බන් රෙප් පවර් එක වැඩිවෙන්නේ කොහොමද. මගේ තාම එකයි නෙහ්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබේ රේප් power එක එක්කෝ එකයි. නැත්නම් දෙකයි. බොහෝදුරට එක වෙන්න ඕන.
    17ක් නම් ලොවෙත් වෙන්න විදියක් නැ.
    (2016 register වෙලා තියෙන්නේ. කොටු ඔක්කොම පිරිලා නැ. :) )


    රේප් ඕන නම් කියන්න. මගේ ගානේ හතරක් දෙන්නම්. (රේප් power එක වැඩිවීමේ ප්‍රීතිය නිමිත්තෙන්...)
    http://www.elakiri.com/forum/showthread.php?p=19869831#post19869831
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    රෙප් පවර් වැඩි වෙන්නේ මචන් පෝස්ට් 25000කට එකක්
    තව රෙප් 1000ක් අපිට රෙප් ලැබෙන ගානේ
    තව අවුරුද්දකට එක ගානේ

    Ube Rep Power eka 17 Wenna Behe