rep system

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    අම්මෝ... ඉස්සර රෙප් කපලා ගත්ත ආතල්.. වුල්වරීන්ගෙන් එහෙම + රෙප් එකක් කෑවහම 60+ විතර හම්බෙනවා. ආතල් කාලයක් තිබ්බේ. + වලට ආතල් රෙප් වගේම - වලට ආතල් ඉමේජස් දාලා රෙප් කපලා තියෙනවා. :sorry::lol::love:

    කට්ටිය කොටවන්න ඉස්සර එක එකාගේ නම් දාලා - රෙප් කපනවා. ඊට පස්සේ ත්‍රෙඩ් වල වලි කෝටියයි. :rofl: :rofl:
    athal athal :P:D
     
    • Like
    Reactions: Fresh Milk

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Issara rep higher rep members ona wenne ElaKiri awurudu kreeda walata. pil bedila wadima rep thiyena group eka hadan athal eke tharaga karanawa. EK memberslata ikmanata rep ganna puluwan kalayak thamai meka. :P:(

    aye - rep dunna ekek mattu unoth uge CP eka - rep walin wanasanna hadagatta rep kalli hitiya. ungen kawoth nam -400~500kma down :rofl:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    හොද ත්‍රෙඩ්ස් වැටෙන්නෙ නැත්තෙ රෙප් සිස්ටම් එකක් නැති නිසා නෙවෙයි. එහෙම ත්‍රෙඩ් එකක් දාන මනුස්සයෙක්ට ඒක එක දිගට කරන්න දෙන්නෙ නැතුව ෆේක් අටවන් ඇවිල්ලා බාධා කරන කණ්ඩායමක් මේකෙ ඉන්නවා. ඒවා ගැන කොච්චර රිපෝර්ට් කරත් කවුරුවත් ඒවට ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑනෙ. ඉතින් ඒ සෙට් එක එක්ක ගහ මරාගෙන බැනගන්න කාලෙ කනවට වඩා හොදයි තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න එක.
    True... Never argue with those imbeciles. Like never play chess with a pigeon. The pigeon just knocks all the pieces over, then poops all over the board and struts around like it won.
    PS: But there are many sensible members in here who would love to know a few things and appreciate what you write. (y)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොද ත්‍රෙඩ්ස් වැටෙන්නෙ නැත්තෙ රෙප් සිස්ටම් එකක් නැති නිසා නෙවෙයි. එහෙම ත්‍රෙඩ් එකක් දාන මනුස්සයෙක්ට ඒක එක දිගට කරන්න දෙන්නෙ නැතුව ෆේක් අටවන් ඇවිල්ලා බාධා කරන කණ්ඩායමක් මේකෙ ඉන්නවා. ඒවා ගැන කොච්චර රිපෝර්ට් කරත් කවුරුවත් ඒවට ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑනෙ. ඉතින් ඒ සෙට් එක එක්ක ගහ මරාගෙන බැනගන්න කාලෙ කනවට වඩා හොදයි තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න එක.
    @spamcheck @GTRZ මොඩ් පට්ටමක් නැතෙයි.? :rolleyes:
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ගෑනු වගේ fake අටවන් දගලන පොන්නයෝ දෙතුන් දෙනෙකිත් ඉන්නවා ඕකුන්ව ඉස්සෙල්ලම බෑන් කරලා දාන්න ඕන.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    ගෑනු වගේ fake අටවන් දගලන පොන්නයෝ දෙතුන් දෙනෙකිත් ඉන්නවා ඕකුන්ව ඉස්සෙල්ලම බෑන් කරලා දාන්න ඕන.
    me inne udinma inna eka. mal jangiya 👆
     
    • Like
    Reactions: Fresh Milk

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මොනව වුනත් ඉස්සර elakiri එකට Log වුනාම මොනාහරි ඉගෙන ගන්න දෙයක් තියෙන වැදගත් thread ටිකක් තිබුන.. දැන් thread එකේ 2/3 ක්ම කුනුහරප කියාගෙන බැනගන්න ඒව විතරයි... ගොඩක්ම දේශපාලනය elakiri එකට ආවට පස්සෙ තමයි මේක අවුල් ගියෙ.. :-(
     
    @Geshi95 = @Commex පොන්න පැටියා😹
    අම්මෝ 😂😂
    මමත් නිකමට මතක ටිකක් විතරක් දාන්නම්.. 😌
    @Antare 3.4 = antare මීට කලින් versions = karmaya = pusek = diya sewel lat baldiya
    මෙන්ෂන් කරන්න බෑ. ඔක්කොම බෑන් 😂😂

    wadak ne bn uba wage sigithi lonthayek ekka happila. aparade welava :lol:
    ඕවට පැටලෙන්න එපා ඩියර්. කාලෙ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ. ඒ උනාට මම නම් පැටලෙනවා.. 😂😂
    ------ Post added on Jan 22, 2024 at 3:09 PM
     
    • Like
    Reactions: Fresh Milk

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අම්මෝ 😂😂
    මමත් නිකමට මතක ටිකක් විතරක් දාන්නම්.. 😌
    @Antare 3.4 = antare මීට කලින් versions = karmaya = pusek = diya sewel lat baldiya
    මෙන්ෂන් කරන්න බෑ. ඔක්කොම බෑන් 😂😂

    ඕවට පැටලෙන්න එපා ඩියර්. කාලෙ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ. ඒ උනාට මම නම් පැටලෙනවා.. 😂😂
    ------ Post added on Jan 22, 2024 at 3:09 PM
    අනේ පොන්නයෝ තෝ වගේ ෆේක් හදන් දගලන්න මට වෙල නෑ වේශි