machnla dan meke hoda threads vatenne naththe rep system vage ekak nathi nisa wenna barida? ayeth ehema ekak enava nm hodai neda? meka mn dakka godak aya kiyala thiyenava. issara @K_ZONE kohe hari kiyala tibuna mata mathakai me kathava.. meka mata mathak une meka dakkata passe
ubala moko hithanne??
ලියන්න කම්මැලියි දැන්.. ඕවා පන දාගෙන ලියුවා කියලා වැඩක් නෑ. ඒකෙත් කොහෙන් හරි ඇදයක් හොයාගෙන මට බනීවි. නැත්නම් batch programming පැත්තකින් තියලා ඒ ත්‍රෙඩ් එකේ මම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හොයාවි..
tutorials ඕනෙ නම් කියන්න හොයලා දෙන්නම්.![]()
ubala moko hithanne??






