-rep

අවංකව උත්තර දෙන්

  • 1

    Votes: 13 27.1%
  • 2

    Votes: 35 72.9%
  • 3

    Votes: 0 0.0%
  • 4

    Votes: 0 0.0%

  • Total voters
    48

sl.

Member
May 27, 2011
141
5
0
feeel free to answer.and be honest අවංකව උත්තර දෙන්න ...

1.මම කවදාවත් කාටවත් -rep දීලා නෑ.

2.මම -rep දීලා තියෙනවා මගේ නම සඳහන් නොකර කාගෙවත් නම් බොරුවට සඳහන් නොකර ..

3.මම -rep දීලා තියෙනවා මගේ නම සඳහන් නොකර වෙන කාගෙවත් නම් බොරුවට සඳහන් කර ..

4.මම ඔය ඉහත කියපු 2 සහ 3 දෙකම කරලා තියෙනවා

මචන්ලා උඩ poll එකටත් vote කරන්න
 
Last edited:
  • Like
Reactions: Mal Bada

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Answer is..... :)
    2.මම -rep දීලා තියෙනවා මගේ නම සඳහන් නොකර කාගෙවත් නම් බොරුවට සඳහන් නොකර ..
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මම තාම පොඩි එකානෙ.. මම කාට වත් -රෙප් දීල නෑ..... ඇයි මොකෝ අවුල???
    voted...
     
    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    පුතා;10294224 said:
    මම තාම පොඩි එකානෙ.. මම කාට වත් -රෙප් දීල නෑ..... ඇයි මොකෝ අවුල???
    voted...

    nikan bn danaganna
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    is it essential to mention our name while giving reps ( + or - )?
    I don't think so.if it is essential ,the administration should have make it happen automatically.but they haven't.So you can either mention your name or not.

    and about the poll.ive given - rep without mentioning my name but ive always mentioned the reason why im giving it and ive always maintained it to be legit & reasonable.
     
    Last edited:

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    mama 2.මම -rep දීලා තියෙනවා මගේ නම සඳහන් නොකර කාගෙවත් නම් බොරුවට සඳහන් නොකර ..

    habai thama -rep deparai dila thiyenne
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    2.මම -rep දීලා තියෙනවා මගේ නම සඳහන් නොකර කාගෙවත් නම් බොරුවට සඳහන් නොකර ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම -රෙප් දීලා තියනවා මගේ නම සදහන් කර :)
    මම -රෙප් දීලා තියනවා මගේ නම සදහන් නොකර :)
    මම අන් අයගේ නම් යොදා -රෙප් දී නොමැත :P
    මගේ නම යොදා වෙන එවුන් -රෙප් දී ඇත :rofl:
    මගේ රෙප් පවරය 3කි :)
    එබැවින් මෙවන් කඩාකප්පල් කාරී ක්‍රියාවන්ගෙන් නොසැලෙන මෙන් මගේ හිතමිත්‍රාදීන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. :dull:

    Poll එකට වොට් කරන්න බෑ මොකද "මම අන් අයගේ නම් යොදා -රෙප් දී නොමැත" යන්න තහවුරු වන අන්දමේ ඔප්ෂන් එකක් නොමැත. :growl:
     
    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    පැටියා;10302272 said:
    මම -රෙප් දීලා තියනවා මගේ නම සදහන් කර :)
    මම -රෙප් දීලා තියනවා මගේ නම සදහන් නොකර :)
    මම අන් අයගේ නම් යොදා -රෙප් දී නොමැත :P
    මගේ නම යොදා වෙන එවුන් -රෙප් දී ඇත :rofl:
    මගේ රෙප් පවරය 3කි :)
    එබැවින් මෙවන් කඩාකප්පල් කාරී ක්‍රියාවන්ගෙන් නොසැලෙන මෙන් මගේ හිතමිත්‍රාදීන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. :dull:

    Poll එකට වොට් කරන්න බෑ මොකද "මම අන් අයගේ නම් යොදා -රෙප් දී නොමැත" යන්න තහවුරු වන අන්දමේ ඔප්ෂන් එකක් නොමැත. :growl:

    :sorry::sorry::sorry::sorry::sorry: