Replacement vehicle for accident

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    වාහනේ accident වෙලා repair එකට දැම්මහම , පාවිචියට වෙන වහනයක් දෙන insurance company මොනවද බන් ? මගේ තියෙන්නේ ශ්‍රී ලංකා insurance , උන් එහෙම දෙන පාටක් නේ වගේ ? උබල කට හරි එහෙම හම්බෙලා තියේද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    වාහනේ accident වෙලා repair එකට දැම්මහම , පාවිචියට වෙන වහනයක් දෙන insurance company මොනවද බන් ? මගේ තියෙන්නේ ශ්‍රී ලංකා insurance , උන් එහෙම දෙන පාටක් නේ වගේ ? උබල කට හරි එහෙම හම්බෙලා තියේද ?
    ශ්‍රීලංකානං දෙන්නෙ නෑ...
    සෙලින්කෝ දුන්න ඉස්සර... තාම දෙනවද දන්නෑ...
     
    • Like
    Reactions: jonhrcm