මචන්ලා මගේ කාර් key එකේ button ගෙවිලා. ඉතින් මම ebay ඒකෙන්අලුත් එකක් ගත්තා.
එකේ transponder chip එක ( remote control chip එක) නැහැ.
ඉතින් මමපරණ key එකේ transponder chip එක අලුත් එකට දාල පාවිච්චි කරන්න ඉන්නේ.
එහෙම කලොත් හරි යයිද ?

I got a remote key with worn out buttons. So I bought a new blank key without transponder chip.
I am going to duplicate my new key with the key I already got. After that I am going to put the transponder chip into that.
Will my transponder chip works with the new key??