Reply to SCURVY's - Latest Design ....... thread

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අපේ SCURVY සහෝදරය අද දවල් දාල තිබුන Latest Design ...... ත්‍රෙඩ් එක දැකල මට මේක දාන්න හිතුන.

මේක මම දැනට අවුරුදු 3කට විතර ඉස්සෙල්ල Illustrator එක යොදාගෙන ඇදපු එකක්. ගොඩක් ඉස්සර මම මේක එළකිරි එකේ පෝස්ට් කරලත් තිබුන.

nilmanel.jpg
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ube eka dapan ballonta kanna.
    scurvy wage professional graphic designer kenek lagin tiyannawath baha ubawa