Repoart hellp

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මට ලොකු උදවුවක් ඔනා උබලගෙන්. මමනම් මෙවා ගනන් ගන්නේ නෑ සතපහකට. ඒත් මගේ වයිෆ් පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. අපේ වෙඩින් එකේ ෆොටෝ එකක් ෆ්බ් දැම්ම එකට අපි කෝට් ඇදන් ගියා කියල කතෝලික පිටුවක් බුරනවා. අපි කතෝලික දේවල් හොරකම් කලා කියල. අපි අපේ හමුදුරුවන්ගෙන් අවසර අරගෙනයි පන්සලට ගියේ. එක වැරදිද. උබලම හිතලා සාදාරනය කරලා මේකට රිපොට් කරහල්ලකෝ


මේක තමයි පේජ් එක

https://www.facebook.com/6469575286...ffset=0&total_comments=48&notif_t=photo_reply
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ කලින් දාල තිබුන ත්‍රෙඩ් එක දැකලා මම ඕක report කලා මචන්..... ඒත් මෙහෙම message එකක් ආවා.......

    This photo was removed before we reviewed it.

    මේක වෙන page එකක් නේද......Reported.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උඹ කලින් දාල තිබුන ත්‍රෙඩ් එක දැකලා මම ඕක report කලා මචන්..... ඒත් මෙහෙම message එකක් ආවා.......

    This photo was removed before we reviewed it.

    මේක වෙන page එකක් නේද......Reported.

    ඔව් මචන් මෙක වෙන එකක්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, මින් ඉදිරියටවත් පර්සනල් දේවල් දාන්න එපා මචො fb ඇත්තටම ඔක ලොකු හිසරදයක්.. රිපොට් කරන්න මට fb නැ, ඒත් උබට කරනවනම් වැඩක් තියනවා, ඔක රිපොට් කරපන් කෙලින්ම අර පරිගනක හදිසි මොකක්ද මන්දා ඒකකයට. උන් ඔවගේ එවට ඇක්ශන් ගන්නවා. මගෙත් යාලුවෙක්ගේ දුවගේ උපන්දින ෆොටො දාලා ජල්තරයක් වෙලා ඔකට උන් රිපොට් කලා.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1925275_270321313131133_20032755_n.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට හොදටම ශුවර්ද ඔක ගත්තේ උබේ fb එකෙන්මයි කියලා, සමහර ෆොටො ස්ටුඩියො වල උනුත් මහ කැත බඩු බන්, වෙඩින් ෆොටො උන් ලීක් කරනවා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,652
    113
    උබේ තමා වැරැද්ද...FB දැම්මා මදිවට මේකෙත් ඕවා දැම්මා නේද.....මේකේ ඉන්න පොන්සියෙක්ම වැඩේ දෙන්න ඇති..මීට පස්සේවත් මොළේ පාවිච්චි කරලා වැඩ කරපන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,652
    113
    උබට හොදටම ශුවර්ද ඔක ගත්තේ උබේ fb එකෙන්මයි කියලා, සමහර ෆොටො ස්ටුඩියො වල උනුත් මහ කැත බඩු බන්, වෙඩින් ෆොටො උන් ලීක් කරනවා..

    පිස්සුද බං මූ මේකෙත් මුගේ WEDDING එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා..මොළයක් තියෙන එකෙක් මේකේ දානවද බං ඕවා..දැන් ඉතින් කුම්බලා මාළු කාලා විදවනවා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,652
    113
    කවුරුත් ඕන නැහැ මේක උබම report කරපන් ඔය තුන් වෙනි ඒක select කරලා..මීට පස්සේ වත් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා..උබට උබේ ෆොටෝ පෙන්නන්නම ඕනනම් privacy ගිහින් උබේ යාලුවන්ට විතරක් පේන විදිහට සෙට් කරපන්.


    Ashampoo_Snap_2014.02.28_20h44m27s_001_.jpg
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    පිස්සුද බං මූ මේකෙත් මුගේ WEDDING එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා..මොළයක් තියෙන එකෙක් මේකේ දානවද බං ඕවා..දැන් ඉතින් කුම්බලා මාළු කාලා විදවනවා..

    මට එලකිරි එකේ හතුරො නැහැ බන්. එක නිස උබලට බලන්නයි විඩියෝ එක දැම්මේ. අනික මම ලොකුවට වෙඩිම ගත්තේ නෑ චාමෙට හැම දේම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,652
    113
    මට එලකිරි එකේ හතුරො නැහැ බන්. එක නිස උබලට බලන්නයි විඩියෝ එක දැම්මේ. අනික මම ලොකුවට වෙඩිම ගත්තේ නෑ චාමෙට හැම දේම

    Uba onawata wada hama ekawama wiswasa karanawa mata penne..ane manda ithin ube kamaththak..mama kiwwe ube hodata.