Repoart hellp

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මචන්ලා මට ලොකු උදවුවක් ඔනා උබලගෙන්. මමනම් මෙවා ගනන් ගන්නේ නෑ සතපහකට. ඒත් මගේ වයිෆ් පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. අපේ වෙඩින් එකේ ෆොටෝ එකක් ෆ්බ් දැම්ම එකට අපි කෝට් ඇදන් ගියා කියල කතෝලික පිටුවක් බුරනවා. අපි කතෝලික දේවල් හොරකම් කලා කියල. අපි අපේ හමුදුරුවන්ගෙන් අවසර අරගෙනයි පන්සලට ගියේ. එක වැරදිද. උබලම හිතලා සාදාරනය කරලා මේකට රිපොට් කරහල්ලකෝ

    මේක තමයි පේජ් එක

    https://www.facebook.com/6469575286...ffset=0&total_comments=48&notif_t=photo_reply

    මචන් මමත් කතෝලික මට කියන්න තියෙන්නේ මෙච්චරයි.උඹ කොට් එකක් හරි මොනා ඇන්දත් එකට කිසිම ආගමකින් වත් කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ.අනිත් එක කොට් එක ආගමකට අයිති දෙයක් නෙමේ.මේක හරි රෙද්දක් වෙලා තමුන්ට කැමති දෙයක් කරන්න බැහැ එක එක පිස්සෝ නිසා.මචන් ඔය එෆ්බි එකේ තියන එක එක පෙජස් ඒවගේ කතෝලික අගම,බුද්දාගම ඒවගෙන් හදල තියන පෙජ් ඕව ගැන පන්සලවත් පල්ලියවත් දන්නේ නැහැ.එක එක පිස්සෝ ගිනි අව්ලන්න කරන වැඩ.මම දන්න තරමට අපේ ආගමේ අයට ඔහොම කරන්න කිසිම උවමනාවක් නැහැ.මම නම් සන්තෝසයි අපේ ආගමේ දෙයක් තව කව්රු හරි කරනවා නම්.මොකද එතන සහජීවනයක් තියන නිසා.බව්ද්ද දේවල් කතෝලික අය කරනවත් මම කැමති මොකද එතන අපේ සිංහල කම පෙනෙන නිසා.

    මේ වගේ අමන වැඩ කරන බල්ලෝ ඉන්නව මචන්.අපේ ආගමේ ප්‍රදාන ඉගැන් වීම තමයි අපිට වැඩියෙන් තියනවා නම් ඒවා නැති අය සමග බෙදා ගන්න කියල.එහෙම කියන ආගමක් ඔය වගේ දෙකට අනුග්‍රහයක් දක්වනවා කියල මට හිතාගන්න බැහැ.ඕක කරන්න අත්ත්තේ කතෝලික බව්ද්ද අය අතර අසමගිය ඇති කරන්න උත්සහ කරන්න කණ්ඩායම්.

    උබේ වයිව් අව්ල් යන එක සාදාරනයි.තමුන්ගේ වේදීන් ෆොටෝ එක.එක එක බහු බුතයෝ විකාරයක් කරගෙන දඟලද්දී.මම නම් කියන්නේ මෙහෙම කරන උන්ව අල්ලලා හිරේ දන්නා ඕනේ.
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    :yes::yes::yes: +7added