Report this page

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචංලා මේ page එක රිපෝර්ට් කරපල්ල පුලුවන් නම්. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අන්‍යයාගමික සක්කිලි මේ පේජ් එක කරන අවජාතකයා දාපුව ශෙයාර් කරන එක තමයි බන් ඔක්කොටම වඩා ඉවසන්න බැරි.

    http://www.facebook.com/pages/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D/490068784416799

    මෙන්න මේ පිලිවෙලට රිපෝර්ට් කරන්න.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Done! මේ වගේ වැඩ කරන එවුන්ට කර්මය පල දෙනකොට තමයි කරන පවු වැඩවල බරපතලකම තේරෙන්නේ...

    සිරාවට බං.මගේ එකෙත් ඉන්නවා සක්කිලියෙක් උගේ වැඩේ ඔව්වා ශෙයාර් කරලා ආතල් ගන්න එක.ඇසපනාපිට පලදෙනවනම් තමයි හොඳ කාලකණ්නි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක කරා බං කලිනුත්..... හොට්ටේ ෆේස් බුක් උන් ඒකේ එහෙම අවුලක් නෑ කියලා එවනවා..... :angry:
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    අන්ද භක්තික බෞද්ධ මිනිස්සු නිසයි. චීවරධරීන්ගේ වැරදි නිසා තමයි. මේවගේ ගොන් අතල් ගන්න උන් හැදෙන්නේ. මොකෝ කවදාවත් හොඳ පණිවිඩයක් නෙමෙනෙ එයාලගෙන් සමාජෙට එන්නේ.