Report this page

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්ද භක්තික බෞද්ධ මිනිස්සු නිසයි. චීවරධරීන්ගේ වැරදි නිසා තමයි. මේවගේ ගොන් අතල් ගන්න උන් හැදෙන්නේ. මොකෝ කවදාවත් හොඳ පණිවිඩයක් නෙමෙනෙ එයාලගෙන් සමාජෙට එන්නේ.

    :yes::yes:ඔව් බන් ඒ උනාට ඔව්වා වලින් ආතල් ගන්න බලාගත්තු ගොඩේ සක්කිලි වගයක් ඉන්නව බං..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රොපෝට් කලා

    චුට්ටකින් මෙන්න මෙහෙම රිප්ලයි එකක් ආව


    r06g.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රොපෝට් කලා

    චුට්ටකින් මෙන්න මෙහෙම රිප්ලයි එකක් ආව


    r06g.jpg

    මටත් ආවා. මම උන්ට ෆීඩ් බැක් එකක් ගැහුවා ගොඩක් එව්වට ඩිස් ඇග්‍රී ගහලා. කමෙන්ට් එකකුත් ගැහුවා තොපිට සිංහල තේරෙන්නේ නැහැනේ ඕකෙන් බුදු හාමුදුරුවන්ට නිග්‍රහ කරනව කියලා. ස්තූතියි ඔබට බුදු සරණයි.