Repost 2 - පෝලිම් තවත් අඩු වෙලා නේද පුතා?

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තෙල් තියනවා අරක අස්සේ. තෝ ඉන්නේ ලංකාවේ නෙමේද උත්තෝ?
     
    • Like
    Reactions: pramodh87

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Usage එක සෑහෙන්න අඩු වෙලා වගේ නේද. ඊයේ service එකට ගියාම වාහන 2,3 යි. වෙනදා පැය 2,3 යනවා වැඩේ කරගන්න. එක්කෝ last price hike එකත් එක්ක demand curve එක සැහෙන්න drop උනා. එක්කෝ temporary shock එකක් නිසා කට්ටිය පොඩ්ඩක් ගමන් අඩු කරලා පස්සේ ආයෙත් පටන් ගනියි ණය වෙලා හරි තෙල් ගහන්. මාතර හැම shed එකම තෙල් නෑ. හැබැයි තියන ඒවගෙ පෝලිමත් නෑ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Ova nemeyi dolar eka oya kiyapu ganata adu wenakm inne api !

    මේ මාසෙ අන්තිමට 345 කියපු ටාගට් එක යන්තම් miss වෙයි. අවුලක් නෑ 350 ට වඩා බහියි හෙට වෙද්දි. මෙහෙම වුණෙත් අර හැන්කි වේසිගෙ පුතා අම්මට හුකලා spike කරපු එකයි, stock වැඩි කරන්නත් එක්ක තෙල් ගන්න open market dollar ගත්ත එකයි නිසා.

    මම කලින් කිව්වෙ හොරට ගහන්න උන්ට රෙන්ඩ කියලා හරි demand එකේ විදිහටම බෙදාගෙන ගියාම ජූනි මැද වෙද්දි පෝලිම් අඩු වෙයි කියලානෙ. ඩොලර් එක රුපියල් 5 ක් විතර වැඩි වුණාට පෝලිම් කිව්වාට වඩා සති දෙකකට කලින් ඉවර වුණා මේ ක්‍රමයෙන්. ඒකත් හොඳයි නේද?

    හැබැයි ඉස්සරහට ඩොලර් තවත් බහිනවා. හේතුව සරලයි, මේක බොරු demand එකක්. හරි අගය තියෙන්නෙ ඩොලර් එක බලෙන් අල්ලන් ඉඳලා අත ඇරිය ගාණ නෙවෙයි, මොළේ ඇති එකෙක් ඩොලර් වැඩි වෙද්දී වැඩි කරා නම් තියෙන ගාණ. ඉතින් මම කියපු විදිහට සැප්තැම්බර් මාසයේදී 300 ට වඩා පහළට එනවා කියපු එක එහෙමමයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. 👍

    Screenshot_20220530-101052.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩීසල් අත්‍යවශ්‍ය සේවාවලට පමණයි.. තොග අවසන් සීමාවේ.. සීමා පනවයි..

    බූමිතෙල් හා ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සීමා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති තෙල් තොග කළමනාකරණය කිරීම සඳහා එලෙස සීමාසහිතව ඩීසල් සහ භූමිතෙල් නිකුත් කරන බවයි.

    ඊළඟ ඩීසල් නෞකාව පළමුවැනි දා මෙරටට ළඟා වන බවත් ඉන් පසුව තවත් ඩීසල් නෞකාවක් 14 වැනිදා සහ 16 වැනිදා අතර පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩීසල් තොග ඇත්තේ තවත් දින පහක් වැනි කෙටි කාලයකට පමණක් ප්‍රමාණවත් වන ලෙස බවයි.

    ඒ අනුව දැනට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඩීසල් භාවිතා කරමින් ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

    ඉන්ධන බෙදුම් කරුවන් ගේ සංගමයද සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල අවශ්‍ය තරම් පෙට‍්‍රල් පැවතියද බහුතරයකට ඩීසල් නැති බවයි.

    Polim nalu🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ada gampaha godak than wala polim na. mama peya 4k idala thel gahapu shed eke bike 2i thibbe. pompa 2ta. mu kiyapu eka atta wela.
    but kchchara kalekatada?
    Mahinda hitiyath oya tikama wenewa dan weddi… habai meeta passe?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ මාසෙ අන්තිමට 345 කියපු ටාගට් එක යන්තම් miss වෙයි. අවුලක් නෑ 350 ට වඩා බහියි හෙට වෙද්දි. මෙහෙම වුණෙත් අර හැන්කි වේසිගෙ පුතා අම්මට හුකලා spike කරපු එකයි, stock වැඩි කරන්නත් එක්ක තෙල් ගන්න open market dollar ගත්ත එකයි නිසා.

    මම කලින් කිව්වෙ හොරට ගහන්න උන්ට රෙන්ඩ කියලා හරි demand එකේ විදිහටම බෙදාගෙන ගියාම ජූනි මැද වෙද්දි පෝලිම් අඩු වෙයි කියලානෙ. ඩොලර් එක රුපියල් 5 ක් විතර වැඩි වුණාට පෝලිම් කිව්වාට වඩා සති දෙකකට කලින් ඉවර වුණා මේ ක්‍රමයෙන්. ඒකත් හොඳයි නේද?

    හැබැයි ඉස්සරහට ඩොලර් තවත් බහිනවා. හේතුව සරලයි, මේක බොරු demand එකක්. හරි අගය තියෙන්නෙ ඩොලර් එක බලෙන් අල්ලන් ඉඳලා අත ඇරිය ගාණ නෙවෙයි, මොළේ ඇති එකෙක් ඩොලර් වැඩි වෙද්දී වැඩි කරා නම් තියෙන ගාණ. ඉතින් මම කියපු විදිහට සැප්තැම්බර් මාසයේදී 300 ට වඩා පහළට එනවා කියපු එක එහෙමමයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. 👍

    View attachment 172983

    ubage Dollar eka nam api danne na.. Wise ekn apita labena gaana nam adu wenne na
     
    • Haha
    Reactions: Indrajith Gamage

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    ඔව්.පෝලිම් වල එකෙක් වත් නෑ.උන් පෝලිම් දාන්න ගිහින්.
     
    • Haha
    Reactions: iworld

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    You switched from lifting skirts to politics all of a sudden. Suddenly you became an economic expert with your indrajinomics theories. Did anyone pay you to go on shopping?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තෙල් හැමතැනම. ගන්න මිනිස්සු නෑ. මන්නාරමෙත් තෙල් ලිදක් පුපුරල තෙල් අහසට විදිනවා. මැණික් හම්බවෙනවා හැම තැනම කිලෝ ගනන්. එළවලු පලතුරු කඩවල්වල පිරිලා. සුද්දො රට ඉදන් මෙහෙ එනවා ජොබ් හොයන්.
     
    • Haha
    Reactions: Lovtus