මේ මාසෙ අන්තිමට 345 කියපු ටාගට් එක යන්තම් miss වෙයි. අවුලක් නෑ 350 ට වඩා බහියි හෙට වෙද්දි. මෙහෙම වුණෙත් අර හැන්කි වේසිගෙ පුතා අම්මට හුකලා spike කරපු එකයි, stock වැඩි කරන්නත් එක්ක තෙල් ගන්න open market dollar ගත්ත එකයි නිසා.
මම කලින් කිව්වෙ හොරට ගහන්න උන්ට රෙන්ඩ කියලා හරි demand එකේ විදිහටම බෙදාගෙන ගියාම ජූනි මැද වෙද්දි පෝලිම් අඩු වෙයි කියලානෙ. ඩොලර් එක රුපියල් 5 ක් විතර වැඩි වුණාට පෝලිම් කිව්වාට වඩා සති දෙකකට කලින් ඉවර වුණා මේ ක්රමයෙන්. ඒකත් හොඳයි නේද?
හැබැයි ඉස්සරහට ඩොලර් තවත් බහිනවා. හේතුව සරලයි, මේක බොරු demand එකක්. හරි අගය තියෙන්නෙ ඩොලර් එක බලෙන් අල්ලන් ඉඳලා අත ඇරිය ගාණ නෙවෙයි, මොළේ ඇති එකෙක් ඩොලර් වැඩි වෙද්දී වැඩි කරා නම් තියෙන ගාණ. ඉතින් මම කියපු විදිහට සැප්තැම්බර් මාසයේදී 300 ට වඩා පහළට එනවා කියපු එක එහෙමමයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
View attachment 172983