(Repost) need to website build for travel company

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,720
    942
    113
    Thaththa tourism karanne, danata parana clients la recommendation walin group pitin meheta genalla tours karanawa. Russian thama main market eka. Thaththa kiyanawa eyata site ekak hadala dennalu. massinata time ekak na, e nisa meka dan mage Kare thiyenne. Russian market target karala kohomada meka hadanne.?Payment gateway ganne? No idea bn melo deyak gana.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ෆයිවර් වගේ එක්කි එකෙක් ගනින් බන් .
    පේමන්ට් ගේට්වේ බැන්ක් එක්කින් ගනින් ඒ සෙටින්ග්ස් ටික හදන එකාට දියන් .


    ඉස්සලා උබ ට්‍රැවල් සයිට් බලලා අදහසක් අරන් උබේ එක කොල වල ඇදලා ඩිසයින් කරපන් , කරලා එක හදන එකාට කියන්න ඔච්චරයි .

    වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් ඇති වෙයි

    දන් නැතතම් ඉගෙන ගන්න වෙනවා. මොකද මැනේජ් කරන්න යම් දැනුමක් ඕනෙමයි
     
    • Like
    Reactions: Duckduck