Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RePosted - Virtual Reality
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Virtual Reality කියන්නෙ දැන් අලුත්ම ටෙක්නොලොජි එක. ඒත් මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් තමයි කාට මේක සෙන්ස් උනත් මටනම් ගානක්වත් නැති එක. ඒ කියන්නෙ Virtual කිව්වට මටනම් ඇත්ත වගේ ෆීලින් එකක් එන්නෙ නෑ. Oculus Rift වගේම Google Cardboard වලත් එහෙමයි. ඒකට හේතුව තමයි ඒවගෙ FOV(Field Of View) එක සාමාන්‍ය මිනිස් ඇසක FOV එකට වඩා ගොඩක් අඩු වීම. ඒකට විකල්පයක් මට අද හම්බුනා. මේකෙ FOV එක සාමාන්‍ය ඇසකට ආසන්නවම තියනව. ඒ කියන්නෙ අංශක 130ක්. සාමාන්‍යයෙන් මිනිස් ඇසක 200ක්. ඒ උනාට Oculus Rift එකේ ඒක 90ක්. Google CardBoard එකේ ගොඩක්ම අඩුයි. පහල ලින්ක් එකෙන් ඒක order කරන්න පුලුවන්. ඒත් මට තියන ප්‍රශ්නෙ මේක ඕඩර් කලොත් වරදින්නෙ නැතුව ඒවිද කියන එක.

http://wearality.com/shop/wearality-sky-1/

[QUOTE="thilanka1989, post: 21857105, member: 320758"] [COLOR="DarkRed"][SIZE="5"]Virtual Reality කියන්නෙ දැන් අලුත්ම ටෙක්නොලොජි එක. ඒත් මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් තමයි කාට මේක සෙන්ස් උනත් මටනම් ගානක්වත් නැති එක. ඒ කියන්නෙ Virtual කිව්වට මටනම් ඇත්ත වගේ ෆීලින් එකක් එන්නෙ නෑ. Oculus Rift වගේම Google Cardboard වලත් එහෙමයි. ඒකට හේතුව තමයි ඒවගෙ FOV(Field Of View) එක සාමාන්‍ය මිනිස් ඇසක FOV එකට වඩා ගොඩක් අඩු වීම. ඒකට විකල්පයක් මට අද හම්බුනා. මේකෙ FOV එක සාමාන්‍ය ඇසකට ආසන්නවම තියනව. ඒ කියන්නෙ අංශක 130ක්. සාමාන්‍යයෙන් මිනිස් ඇසක 200ක්. ඒ උනාට Oculus Rift එකේ ඒක 90ක්. Google CardBoard එකේ ගොඩක්ම අඩුයි. පහල ලින්ක් එකෙන් ඒක order කරන්න පුලුවන්. ඒත් මට තියන ප්‍රශ්නෙ මේක ඕඩර් කලොත් වරදින්නෙ නැතුව ඒවිද කියන එක.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]http://wearality.com/shop/wearality-sky-1/[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom