RePosted - Virtual Reality

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Virtual Reality කියන්නෙ දැන් අලුත්ම ටෙක්නොලොජි එක. ඒත් මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් තමයි කාට මේක සෙන්ස් උනත් මටනම් ගානක්වත් නැති එක. ඒ කියන්නෙ Virtual කිව්වට මටනම් ඇත්ත වගේ ෆීලින් එකක් එන්නෙ නෑ. Oculus Rift වගේම Google Cardboard වලත් එහෙමයි. ඒකට හේතුව තමයි ඒවගෙ FOV(Field Of View) එක සාමාන්‍ය මිනිස් ඇසක FOV එකට වඩා ගොඩක් අඩු වීම. ඒකට විකල්පයක් මට අද හම්බුනා. මේකෙ FOV එක සාමාන්‍ය ඇසකට ආසන්නවම තියනව. ඒ කියන්නෙ අංශක 130ක්. සාමාන්‍යයෙන් මිනිස් ඇසක 200ක්. ඒ උනාට Oculus Rift එකේ ඒක 90ක්. Google CardBoard එකේ ගොඩක්ම අඩුයි. පහල ලින්ක් එකෙන් ඒක order කරන්න පුලුවන්. ඒත් මට තියන ප්‍රශ්නෙ මේක ඕඩර් කලොත් වරදින්නෙ නැතුව ඒවිද කියන එක.

    http://wearality.com/shop/wearality-sky-1/
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් එකක් ගන්න හිත හිත ඉන්නෙ, පොඩි රිවිව් එකක් දාපන්කො බලන්න මොකද්ද ගන්න හොඳ මොනවද බලන්න පුළුවන් වගේ. ඕකෙ මූවීස් බලන්න ගේම් ගහන්න එහෙමත් පුලුවන්ද?
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මාත් එකක් ගන්න හිත හිත ඉන්නෙ, පොඩි රිවිව් එකක් දාපන්කො බලන්න මොකද්ද ගන්න හොඳ මොනවද බලන්න පුළුවන් වගේ. ඕකෙ මූවීස් බලන්න ගේම් ගහන්න එහෙමත් පුලුවන්ද?

    https://www.youtube.com/watch?v=foLlpxYnwt8