Reputation Systems එක ගැන පොඩි සොයාගැනීමක්...

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    thnx machan...mata dan
    010-963.jpg
    meka kityanawa...:yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපි Reputation කාටහරි ලබා දීමේදී නිතර නිතර එන messages 2 ක් ගැනයි මේ...



    මුලින්ම මෙන්න මේක...

    010-963.jpg

    මේකෙන් කියන්නේ දවසකට දෙන්න පුළුවන් උපරිම Reputation ප්‍රමාණය ඉක්මවල කියලයි ...
    පැය 24 ක් ඇතුලත කෙනෙකුට දිය හැකි උපරිම ප්‍රමාණය 10 ක් වේ..






    අනිත් එක නිතරම දකින එකක්..

    009-903.jpg


    මේකෙන් කියන්නේ කෙනෙකුට Reputation දී නැවත ඔහුට හෝ ඇයට Reputation ලබාදීමට නම් ඔබගේ Reputation කීපදෙනෙකු අතරේ බෙදා දිය යුතු බවයි.
    එනම් EK එකේ සමගිකයින් 35 දෙනෙකු අතරේ බෙදිය යුතු වේ...









    දන්නා අය දන් නැති අය වෙනුවෙන් bump එකක් හරි දාල යන්න..



    Photos penne na
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    අඩෝ මටත් 1ක් තියෙනවනෙ.
    කොහොමද බන් රේප් කොරන්නෙ....
    මම Elakiri එන්නෙ mobile phone එකෙන්.
    Can anyone help me.
    karma කියලා බටන් එකක් පේනවද පොස්ට් එක යටින් දකුණු පැත්තේ. එකෙන්.
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    karma කියලා බටන් එකක් පේනවද පොස්ට් එක යටින් දකුණු පැත්තේ. එකෙන්.

    අහ් හරි මචන්. තැන්කූ වේවා.....!!!
    තව එකක් තියෙනව සහෝ.
    කොහොමද අලුත් පොස්ටුවක්/thread දාන්නෙ. කොතනින්ද ඒකට යන්න තියෙන්නෙ.