වයස වැඩිවුන් එපා යකෝ...![]()
ඇයි ටුට්ටෝ වයස වැඩි අය නේන්නම් ඔය වගේ එව්වට හොඳ....... තෝ කියන්නේ ඊයේ පෙරේදා එලියට දාපු සුපර්ස්ටාර් කෙනෙක් කිව්වම මේ ෆයිනෑන්ෂල් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා මිනිස්සු එක අහයිද......? බලහන් අර අයිරාංගනී සේරසිංහ නෝනාව ndb බැංකුවේ ඇඩ් වලට අරගෙන තියෙන්නේ තරුණ නිසාද........?













datha nathi kukulath banned