හයියෝ සල්ලි.මටත් ඔයවගේ වැඩක් උනා බන්.ඒක නම් ඔයිට වඩා කුජීතයි.
අපේ කම්පැනි එකෙන් මේ දවස් වල පොඩි සයිට් එකක් (කන්ස්ට්‍රක්ශන්) කරනවා.මේ ගෙදර අයිතිකාරයෝ පදින්චි වෙලා ඉන්නේ.මම තමයි සයිට් එක බලන්නේ.ඔය ගෙදර ඉන්නවා කෙල්ලෙක්.ඉස්කෝලේ 9-10 වගේ විතර ඇති.ඒකියන්නේ වයස අවුරුදු 15-16 විතර.
දවසක් මට වැඩකට ගෙදර අයිති ගෑනුකෙනාට කතා කරන්න ඕනි උනා.මම ඉතින් බෙල් එක ගැහුවාම අර කෙල්ල තමයි ආවේ.මම ඒකිගෙන් ඇහුවා වයර් කෝඩ් එකක් ගන්න පුලුවන්ද කියලා.මේකි කියපි චුට්ටක් ඉන්න අංකල්,මම අම්මට කතා කරන්නම් කියලා.හයියෝ .මටවඩා අවුරුදු 7-8 විතර තමා කෙල්ල බාල.