AI යාදාගෙන Research paper එකක් හදන්නෙ කොහමද කියල මම video tutorial එකක් දාන්න බැලුවෙ.. ChatGPT බොරුත් දාන නිසා අපිට ඕන ඕන විදියට Google Scholar දාගෙන update ඒවා විතරක් දාගන්නෙ කොහමද කරන්නෙ කියල ( වැඩියෙන් හොද secondary data ක්‍රමයට)
- How to use ChatGPT,
- How to use AutoGPT using chatGPT API. (AutoGPT එක interner හරහා කරණු ගන්න පුලුවන්)
- How to use LangChain and එකතු කරපු research Papers pdf යොදාගෙන තමන්ටම හරියට විදියට research එකක් කරන්නෙ කොහමද කියල
කොටාගෙන යන්න ඔයාල වැඩියෙන් කැමති සහ Research sample title... මම එන සතියෙ දානවා..
PS: මේක හොරට research කරන එකක් නෙමෙයි. තමන්ගෙ research එකට AI genrate කරපු නැති, ටොන් ගනන් පොත් කියව්නෙ නැතිව නිවරදි තොරතුරු අනිත් research paper වලින් ගන්නෙ කොහමද කරන්නෙ කියල කියාදෙන එකක්

Last edited: