research ekakata topic ekk

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    uni ekka ho research karapu aya innwanm hari mekata adahask danna kamati kenek reply karanna.

    econ patta bara danta tiyena gatalu gana meka karanna puluwn kamak tiyenwa

    oyala kamati artika widayawata adala gatalu meke damot adahask ganna puluwan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කරපං මිනිස් ජීවිතයට ග්‍රහලෝක වලිං වෙන බලපෑම ගැන.. ලඞ්කාව වගේ ඕව ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක ඔය වගේ පරීක්ෂණේකට මාර විදිහට තැනක් ලැබෙනව.. හැබැයි කේන්දර කාරයො අල්ලගෙන නෙමේ.. විද්‍යාව පාවිච්චි කල්ල..

    උදාහරණයක් ගත්තොත් ▬ නින්ද සහ හඳ අතර ඇති සම්බන්ධය
    ▬ නින්ද සහ ඉර අතර ඇති සම්බන්ධය
    ▬ හඳ සහ වැස්ස අතර ඇති සම්බන්ධය

    ඔතනිං හඳයි නින්දයි අතර බලපෑම ගැන දැනට පරීක්ෂණයක් කල්ල තියේ ඒත් ඒක අසම්පූර්ණයි.. මිනිස්සුන්ව ඉරවත් හඳවත් මෙලෝ දෙයක් නොපෙනෙන දිනය ගැන පෝය ගැන කිසිම අවබෝධයක් නැතිවෙන විදිහට කෘතිම ආලෝකය විතරක් තියෙන කාමරයකට දාල පරීක්ෂණයක් කරල බලපං..
    ඔප්පු වුනොත් උඹට විද්‍යා සංගම් වලිං නැතත් , අපේ ජ්‍යෝතිශ ආතලගෙන් ඩොලර් දහස් ගණං ආධාර ගලාගෙන එනව පුතෝ :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    plz err that was the worst few months of my life"Research":frown:I have no idea about econ topics mchn...man gawa management degree ekata karapu research ekak nan tiyenwa....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    plz err that was the worst few months of my life"Research":frown:I have no idea about econ topics mchn...man gawa management degree ekata karapu research ekak nan tiyenwa....

    ehema awlak na
    ewann pm dala .ekatama mama patan ganna kalinma ahuwe loku topic ekk gatot madadi erenawa .
    enisa wada godak ekka karanna wena nisa
    sahena hitala toranna ona
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කරපං මිනිස් ජීවිතයට ග්‍රහලෝක වලිං වෙන බලපෑම ගැන.. ලඞ්කාව වගේ ඕව ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක ඔය වගේ පරීක්ෂණේකට මාර විදිහට තැනක් ලැබෙනව.. හැබැයි කේන්දර කාරයො අල්ලගෙන නෙමේ.. විද්‍යාව පාවිච්චි කල්ල..

    උදාහරණයක් ගත්තොත් ▬ නින්ද සහ හඳ අතර ඇති සම්බන්ධය
    ▬ නින්ද සහ ඉර අතර ඇති සම්බන්ධය
    ▬ හඳ සහ වැස්ස අතර ඇති සම්බන්ධය

    ඔතනිං හඳයි නින්දයි අතර බලපෑම ගැන දැනට පරීක්ෂණයක් කල්ල තියේ ඒත් ඒක අසම්පූර්ණයි.. මිනිස්සුන්ව ඉරවත් හඳවත් මෙලෝ දෙයක් නොපෙනෙන දිනය ගැන පෝය ගැන කිසිම අවබෝධයක් නැතිවෙන විදිහට කෘතිම ආලෝකය විතරක් තියෙන කාමරයකට දාල පරීක්ෂණයක් කරල බලපං..
    ඔප්පු වුනොත් උඹට විද්‍යා සංගම් වලිං නැතත් , අපේ ජ්‍යෝතිශ ආතලගෙන් ඩොලර් දහස් ගණං ආධාර ගලාගෙන එනව පුතෝ :D

    econ patta bARA WENNA ONA
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema awlak na
    ewann pm dala .ekatama mama patan ganna kalinma ahuwe loku topic ekk gatot madadi erenawa .
    enisa wada godak ekka karanna wena nisa
    sahena hitala toranna ona

    owow scope eka podi ekak ganin nattan hirawenawa epa wenna....
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සිංහලෙන් ලියපන් උබගේ වචන පැහැදිලි නෑ හරියට. මේ තියෙන්නේ ඉකෝන් (Economics- ආර්ථික විද්‍යාව) ගැන කියලයි මට හිතෙන්නේ. ඒකට ගැලපෙන Research එක තමයි රටේ උද්ධමනය ගැන සහා එකේ උච්චාවචනය කලින් කල වෙච්ච ඕනේ නම් ඒකෙන් රටට වෙච්ච බලපෑම ගැන, ආර්ථිකයට වෙච්ච බලපෑම.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දශකයක් හෝ වසර 15 ක් තුල අමුද්‍රව්‍ය වල මිල ඉහල යාමට සාපේක්ෂව සුළු හා මාද්‍ය පරිමාන ව්‍යාපාර වල නිමි භාණ්ඩවල මිල ඉහල දාන්න ව්‍යාපාරික ප්‍රජාවට හැකි උනේ නැහැ. එක හේතුව උද්ධමනයට සාපේක්ෂව නිමි භාණ්ඩ වල මිල ඉහල දැම්මොත් නිමි භාණ්ඩවල මිල මිනිස්සුන්ට දරාගන්න බැරි පරිමාවකට එන හින්ද. එහෙම උනොත් එයාලාට පවතින වෙළඳපොල අහිමිවෙනවා. වර්තමානය වෙන්ද්දී ලංකාවේ සුළු හා මාද්‍ය පරිමාන ව්‍යාපාර ලාභ නොලබන තත්වයකින් තමයි පවතින්නේ. බොහොම සුළු ලාභයක් යටතේ පවත්වාගෙන යන මේ මාද්‍ය හා සුළු පරිමාන ව්‍යාපාර වල අනාගතය ගැන ආර්ථික විද්යානුකුල research එකක් කරන්න.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    සිංහලෙන් ලියපන් උබගේ වචන පැහැදිලි නෑ හරියට. මේ තියෙන්නේ ඉකෝන් (Economics- ආර්ථික විද්‍යාව) ගැන කියලයි මට හිතෙන්නේ. ඒකට ගැලපෙන Research එක තමයි රටේ උද්ධමනය ගැන සහා එකේ උච්චාවචනය කලින් කල වෙච්ච ඕනේ නම් ඒකෙන් රටට වෙච්ච බලපෑම ගැන, ආර්ථිකයට වෙච්ච බලපෑම.

    හොඳ අදහසක් මචන්, තව දෙයක් එකතු කරන්න කැමතී, මට හිතෙනව මේක තවත් ටිකක් නැරෝ කරල ලංකාවෙ රටේ උද්ධමනය ගැන සහ ඒකෙ උච්චාවචනය එක ක්ෂේත්‍රයකට බලපෑව හැටි විතරක් (බැංකු ක්ෂේත්‍රය හෝ හෝටල් ක්ෂේත්‍රය වගේ) සහ එක ප්‍රදේශයකට විතරක් සීමා කරල (කොළඹ දිස්ත්‍රික්කය හෝ ගම්පහ දිස්ත්‍රික්කය වගේ) කරනවානම් වඩාත් හොඳ වෙයි කියල ... Central Bank Press Releases ගොඩේ Inflation rates සහ ඒවා අනෙක් ක්ෂේත්‍රයන්ට බලපෑව විදිහ සහ අනෙක් තොරතුරු ගොඩක් ගන්න පුළුවන් ... මමත් මේදවස් වල රිසර්ච් එකක් කරනව M.Sc එකට .. :rofl: ආතල් ගොඩයි interviews and questionnaires නිසා, ඔළුව ලොල් වෙලා ඉන්නෙ මේදවස් ටිකේ :P මගෙ රිසර්ච් එකත් economics වලට සම්භන්ධයි, ඒත් වෙනම ක්ෂේත්‍රයක් ... :rofl:
     
    Last edited:

    ඒක නෙවෙයි උබයි Honest Killer යි එකටද මේ දවස් වල Msc එක කරන්නේ? :rolleyes: