Research Topics

PK22

Active member
  • Dec 26, 2021
    125
    60
    28
    මම Computer Science undergraduate කෙනෙක්. research topic ටිකක් suggest කරන්න පුලුවංද? AI, machine learning වගේ ඒවා දාන් complex කර ගන්නේ නෑ කියලා හිතං ඉන්නේ
     

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    72
    118
    33
    Stockholm
    Uni එකයි year එකයි උබලගේ uni එකෙන් පුශ් කරන area එකක් ඇතිනේ ඒකත් කියහන් බලන්න
     

    Badaginiyi

    Junior member
  • Jan 7, 2024
    88
    65
    18
    Private university ekak nam Government university walin lamai parata dala wahana count karanawa wage research karana ewa camera and software bawithayen karanna puluwan system ekak design karanna.
     

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    60
    28
    Mokakda campus eka
    NSBM

    Uni එකයි year එකයි උබලගේ uni එකෙන් පුශ් කරන area එකක් ඇතිනේ ඒකත් කියහන් බලන්න
    Ehema eka area ekakt push karanh bn. ape requirement eka complete research ekai solution ekai 2m oni kyn eka. apit interest field ekak thora gna pluwn
    ------ Post added on Jan 20, 2024 at 9:08 AM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,704
    1,906
    113
    paper එකක්ද development එකක්ද කරන්නේ ? උබට කරන්න පුළුවන් topic එක වෙන කෙනෙක්ට කියන්න අමාරුයි , serach පාරක් දැම්මම topic හොයා ගන්න පුළුවන් සැහෙන ඒවත් බලල උබ දන්නා දෙයක් එක්ක relate කරලා topic එකක් වෙනස් කරන එක තමයි ලේසිම දේ , මන් කලේ එහෙම එකක් .
     
    • Like
    Reactions: PK22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,419
    85,727
    113
    උබ කැමති research papers බලන්න. ඒවගේ conclusion වලින් අලුත් topic එක හොයාගන්න
     
    • Like
    Reactions: PK22

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,959
    5,086
    113
    AI ගැන කරන එක හොඳයි ඒක දැනටමත් ගොඩක් පාවිච්චියට ගන්නවා ඉදිරියට තවත් ඕන වෙනවා කරන්න ගත්තහම තව දැනුම වැඩි වෙනවා. ඒ ගැන කලින් කරලා තියන research ටිකක් බලන්න කවර්වෙලා නැති පැත්තක් ඔයා කරන්න.
     
    • Like
    Reactions: PK22