respect cir

tas

Well-known member
  • Jun 28, 2010
    1,850
    1,535
    113
    101388469_10158285692577460_5400664226438053888_o.jpg
    :yes:
     
    • Love
    Reactions: Identity

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉඳපල්ලා එරෝසන් එනකල්. පැහැදිලිකිරීමක් කරයි ඇවිල්ලා :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    ඉඳපල්ලා එරෝසන් එනකල්. පැහැදිලිකිරීමක් කරයි ඇවිල්ලා :D


    විමලෙ ක්ලාස් එකක් දාල උට මළගෙවල් මගින් කොරෝනා වලක්වාගන්නේ කෙසේද කියල.

    සමහර විට ඇවිත් කියයි අපේ ස වතුකරය ගොඩ ගන්න ආධාර ගන්න ගහපු ප්ලෑනක් අපේ ආණ්ඩුව වැඩ පෙන්නුව කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධ රූපයත්, උබල දේශපාලන සීන් වලට ගාව ගන්න තැනටම වැටුන නේද රුචිර...උබලට වෙන දේ උබලවත් දන්නෙ නැ බන් ඒක සුවර් චන්දෙ ලගයි අපි බලාගමු..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    මේ උන දේ වැරැද්දක් තියෙනව තමයි. ඒත් උඹල කොච්චර කෑගැහුවත් මේ එකක්වත් ප්‍රමාණවත් තරම් සාධක නෙමෙයි ආයිත් UNP(+JVP) එකට ඡන්දය දෙන්න. ඒ වගේ දෙයක් උනොත් සළකා බලමු:lol: