respect cir

2osama

Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    pkKzSnS.jpg
    ඔය දාල තියෙන්නේ ඉන්දියන් කොඩිය නෙවෙයි යකෝ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ කොඩිය. අපෝ ටොයියෝ වගේ මෝඩ ආතල් ඉවරයි 🤣🤣🤣🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    මෙහෙමයි අපි මේක හොඳ විදිහකට දකිමු... :yes: අපි ප්‍රාර්ථනා කරමු මෙතන කොරෝනා ඩයල් එකක් ඉදලා ඇති කියලා.. සේරම සෙත්තපොච්චි නෙහ් එතකොට :yes::yes::yes:
    කොරෝන ටෙස්ට් තුනක්ද කොහෙද කරන්වනෙ වැරදිල මුලින් පොසිටිව් වෙන සෙට් එකත් පවු බයටම ගූ යයි. මුන්ගෙ හිතේ ඩීල් එකක් දාන්න පුළුවන් එකක් කියල වෙන්න ඇති.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ජඩ දේශපාලනයට යට වුන නීතිය

    *කෝ මීටරේ
    *සෞඛ්‍ය උපදෙස්
    *මිනිසුන් රැස් වීම
    *තාත්තගේ මිනිය උඩින් දේශපාලන චන්ද හිගා කන පුත්‍රයා

    පන්සලකට යන්න බෑ.
    දේවාල වහල යන්න බෑ
    පෙරහැර කරන්න බෑ
    පොසොන් එකට ඇදිරි නිතිය
    තවම හරිියට රට යතා තත්වයට ඇවිත් නැ

    සාමාන්‍ය මිනිහට තියන නීතිය මුංට ආදාල නැද්ද
    දැං මෙි එකෙක්ට හරි කොරෝන පොසිටිව් වුනොත් ආයේ මොකෝ වෙන්නේ..

    රට රකින විරුවට නැති ගෞරව
    රට වනසන දේශපාලන බල්ලන්ට කුමටද.

    101557717_649709992425036_2418827827651543040_o.jpg


    101084489_649710149091687_4445848839978483712_o.jpg


    101042422_649710195758349_8372235683451895808_o.jpg


    101307630_649710239091678_9214299120305438720_o.jpg


    100896240_649710312425004_4326784662836871168_o.jpg


    101091103_649710492424986_3328070041982730240_o.jpg


    101417266_649710709091631_8102182373401034752_n.jpg
     
    • Like
    Reactions: reddeckuka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    ඔය දාල තියෙන්නේ ඉන්දියන් කොඩිය නෙවෙයි යකෝ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ කොඩිය. අපෝ ටොයියෝ වගේ මෝඩ ආතල් ඉවරයි 🤣🤣🤣🤣🤣🤣
    අනේද කියන්නෙ බන්. ඉතින් එන්ගලන්තෙ කොඩිය දාගත්තත් මොකෝ කොරෝනා එන්න එපා කියල පොලිස් ආරක්ෂාව දීල තියෙන කොට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    Thondaman marune corona hari wena mona hari kiyamuko, ko dan samanya janathawata dapu neethi ehema othana wenawada. merunahama 1 dawasen ussanna kiuwa anawashya aya enna ona ne kiuwa ko ewa.

    ubala hema ekakma sadaranaya karanna epa ban.

    me karana wede harida weradida kiyapanko
    දෙවෙනි හා
    අනේද කියන්නෙ බන්. ඉතින් එන්ගලන්තෙ කොඩිය දාගත්තත් මොකෝ කොරෝනා එන්න එපා කියල පොලිස් ආරක්ෂාව දීල තියෙන කොට.
    ඒකනේ බලපන්කෝ මේ ටොයියෝ thread ගානේ කිච වෙන හැටි 🤣🤣🤣
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තොන්ඩගෙ පුතා මරු පුතෙක් නෙ තාත්තගේ මිනිය අස්සේ මූ කාර් එකේ නැගල අත වන වන යනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    erozan ආවනම් හරියටම උත්තර දෙයි. මේ අනික් උන් විකාර කියවනව
    අවමංගල්‍ය අධ්‍යක්ෂණය සහ කොරෝනා මර්ධනය කියල කෝස් එකකට ගිහින් ඉන්නෙ විමලගෙ ගෙදර ඉවර වෙලා එයි.
     
    • Haha
    Reactions: හෙනයා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    තොන්ඩගෙ පුතා මරු පුතෙක් නෙ තාත්තගේ මිනිය අස්සේ මූ කාර් එකේ නැගල අත වන වන යනව
    දෙමල ෆිල්ම් වල නන් දේපළ ගන්න බලාගෙන පුතාල තාත්තල මරණව. :(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දෙමල ෆිල්ම් වල නන් දේපළ ගන්න බලාගෙන පුතාල තාත්තල මරණව. :(:(:(
    මුට තාත්ත ගැනවත් දුකක් නැත්තන් සාමාන්‍ය මිනිහ ගැන කවර කතාද. :no: දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියේම දේසපාලුවෙක් වෙනවා ෂුවර්
     
    • Like
    Reactions: reddeckuka

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    අජිත් සර් කිව්වා නේ නීතිය ලොකු පොඩි කාටත් එකයි කියලා මාස 6ක් හිරේ කිව්වේ. අජිත් සර් සති 2ක් විතර සද්ද නැතුව හැන්ගිලා හිටියනන් හරි ඔක්කොම අමතක වෙනකන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    අජිත් සර් කිව්වා නේ නීතිය ලොකු පොඩි කාටත් එකයි කියලා මාස 6ක් හිරේ කිව්වේ. අජිත් සර් සති 2ක් විතර සද්ද නැතුව හැන්ගිලා හිටියනන් හරි ඔක්කොම අමතක වෙනකන්
    ඒ මචන් සයිට් එක කියල තියෙන්නෙ. මහත කෙට්ටු අයට.