respect sir ඩ්‍රාම එක | එතකොට රට හැදෙයිද? | Dirty Politics

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    104435697_176352073838252_4348836445684385549_o.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Anduwa genapu aya rata atharala yanawalu etkota eke inna eun billata dilada yanne. paw weda mewanam habei.. :(
    105414581_2424884794476407_5703056478061737984_n.jpg

    අනුර හරි සජිත් හරි දිනන්න තිබ්බෙ නේද..ඵතකොට උඹටත් ලංකාවෙම ඉන්න තිබ්බ..😆😆😆
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    😂😂😂 අලි සාබ්‍රී... දාපු එක වැරදියි යකෝ!


    සාෆි අල්ලලා, වඳ පෙති දීපු උන් හිරේ දාලා, වඳ බ්‍රා විකුනපු උන් ඇන ගහලා, වඳ පෙති දාපු උන්ගේ කටවල් මහලා අපේ ස්' දුන්න ගේමට පොඩි ගොම බිංදුවක් එකතු වුනා..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආපෝ ඒ පාර ටිල්වින් සිල්වත් ඇවිල්ලා..ජෙප්පෝ එලකිරිය බදු අරන් මඩ ගහන්නම.


    :lol:
     
    • Haha
    Reactions: Champ HB

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    😂😂😂 අලි සාබ්‍රී... දාපු එක වැරදියි යකෝ!

    1. Ali Sabry Badurdin, Hakim wage anthawadi buwek nemei. Ubala wage depaththa bedanna weda karana ekekuth nemei
    2. Gota president karanna sahena effort ekak dapu kenek
    3. Gotata nominations denna balayak ne man danna tharamin. Nominations okkoma denne party eken

    aurudu 5k thisse boru sanhidiyawak thiyagena boru yahapalanayak thiyagena depaththata bedanna weda karapu ubala wage sakkilita badurdinla , hakimla awata kamak ne hoda ekek awoth aul kiyana ekane oya kiyanne. Eken therenawa ubalage jathi ale