රාජ්‍ය නිලදාරීන්ට බිස්නස් කරන එක තහනම් නේද? එතකොට පොලිටික්කො?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    රාජ්‍ය නිලදාරීන්ට බිස්නස් කරන එක තහනම් නේද? (දන්නෙ නැති නිසා අහන්නෙ)

    ඒ එයාලගෙ බලය අනිසි විදිහට පාවිච්චි කරයි කියල නේද?

    එතකොට පොලිටික්කො, එයාලට ඊටත් වඩා බලයනෙ, එතකොට එයාලට තහනමක් නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    රාජ්‍ය නිලදාරීන්ට බිස්නස් කරන එක තහනම් නේද? (දන්නෙ නැති නිසා අහන්නෙ)

    ඒ එයාලගෙ බලය අනිසි විදිහට පාවිච්චි කරයි කියල නේද?

    එතකොට පොලිටික්කො, එයාලට ඊටත් වඩා බලයනෙ, එතකොට එයාලට තහනමක් නැත්තෙ ඇයි?
    ඕකම මමත් ඇහුව සභා වල උන් දැන් full timer නෙවෙයි, job එක කර කර සභාවට රිංගනවා, මෙහෙම කොහොමද මහජන සේවයක් වෙන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උන්ට රහසින් වත් ජොබ්/බිස්නස් කරන්න එක නවත්තන්න පුලුවන් තනතුරට ගැලපෙන පඩියක් දිලා විතරයි. තියන එකත් කපලා නම් කවදාවත් ඕවා කරන්න බැ
     
    • Like
    Reactions: CohenLenstra

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    උන්ට රහසින් වත් ජොබ්/බිස්නස් කරන්න එක නවත්තන්න පුලුවන් තනතුරට ගැලපෙන පඩියක් දිලා විතරයි. තියන එකත් කපලා නම් කවදාවත් ඕවා කරන්න බැ
    Agreed
     
    • Like
    Reactions: emoji diaries

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    රාජ්‍ය නිලදාරීන්ට බිස්නස් කරන එක තහනම් නේද? (දන්නෙ නැති නිසා අහන්නෙ)

    ඒ එයාලගෙ බලය අනිසි විදිහට පාවිච්චි කරයි කියල නේද?

    එතකොට පොලිටික්කො, එයාලට ඊටත් වඩා බලයනෙ, එතකොට එයාලට තහනමක් නැත්තෙ ඇයි?

    පොලිටික්කො රජයේ නිලදාරීන් නෙවෙයි බන්.සීරියස්.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    රාජ්‍ය නිලදාරීන්ට බිස්නස් කරන එක තහනම් නේද? (දන්නෙ නැති නිසා අහන්නෙ)

    ඒ එයාලගෙ බලය අනිසි විදිහට පාවිච්චි කරයි කියල නේද?

    එතකොට පොලිටික්කො, එයාලට ඊටත් වඩා බලයනෙ, එතකොට එයාලට තහනමක් නැත්තෙ ඇයි?
    මොකක් හරි seen එකක් තියෙයි පුලුවන් කියලා චක්‍රලේඛයක් තියෙයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Amathiwaru raajya niladhrin nemeyi..Ecode ekey deweni pituwe thiyanawa
    මොකක් හරි seen එකක් තියෙයි පුලුවන් කියලා චක්‍රලේඛයක් තියෙයි

    ඒ මොකක්ද "Ecode"?

    එහෙම සර්කියුලා හෝ රාජ්‍ය ලේඛනයක එහෙම තියෙනව කියන්නෙ ඕක ඒකට දාන්නත් ඇත්තෙ පොලිටික්කො ටික පාර්ලිමේන්තුවෙ පාස් කරපු දේකින් නෙ. බලපන් ඉතින් ඒකත් අනිත් උන්ට බිස්නස් කරන්න එපාලු, පොලිටික්කන්ට කරන්න පුලුවන් ලු.

    එහෙම කරන්න බැරි වෙන්න එපැයි. ඕකෙ මූලික දේ රාජ්‍ය නිලදාරීන්ට තාමන්ගෙ බලය පාවිච්චි කරල වාසි ගන්න පුලුවන් නිසා නෙ තහනම් කරල ඇත්තෙ.

    එතකොට පොලිටික්කන්ට ඊට වඩා බලයක් තියෙන නිසා ලොකුම අවභාවිතාව වෙන්නෙ උන්ගෙ අතින් නෙ බිස්නස් කරනකොට.

    මේක පොලිටික්කො අතින් මහජනයාව රැවැට්ටවීමක් නෙ.

    බිස්නස් එයාලටත් කරන්න බැරි කරන්න ඕනෙ. නැත්තන් දේශපාලනය නොකර ඉන්න තැනට නීති පාස් කරන්න ඕනෙ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඒ මොකක්ද "Ecode"?

    එහෙම සර්කියුලා හෝ රාජ්‍ය ලේඛනයක එහෙම තියෙනව කියන්නෙ ඕක ඒකට දාන්නත් ඇත්තෙ පොලිටික්කො ටික පාර්ලිමේන්තුවෙ පාස් කරපු දේකින් නෙ. බලපන් ඉතින් ඒකත් අනිත් උන්ට බිස්නස් කරන්න එපාලු, පොලිටික්කන්ට කරන්න පුලුවන් ලු.

    එහෙම කරන්න බැරි වෙන්න එපැයි. ඕකෙ මූලික දේ රාජ්‍ය නිලදාරීන්ට තාමන්ගෙ බලය පාවිච්චි කරල වාසි ගන්න පුලුවන් නිසා නෙ තහනම් කරල ඇත්තෙ.

    එතකොට පොලිටික්කන්ට ඊට වඩා බලයක් තියෙන නිසා ලොකුම අවභාවිතාව වෙන්නෙ උන්ගෙ අතින් නෙ බිස්නස් කරනකොට.

    මේක පොලිටික්කො අතින් මහජනයාව රැවැට්ටවීමක් නෙ.

    බිස්නස් එයාලටත් කරන්න බැරි කරන්න ඕනෙ. නැත්තන් දේශපාලනය නොකර ඉන්න තැනට නීති පාස් කරන්න ඕනෙ.
    Establishment Code....Aayathana Sangrahaya