Respect Sir ♥️

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117770859_201214581347185_732924794869819413_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,845
    113
    Delaware
    මේවා නම් රචනා මුන් ජනාදිපතිතුමත් එක්ක බුදිනයවද දන් නැ ඔච්චරටම දැනගන්ඩ
    මේවා විපක්ෂේ උන් හදලා දානවද දන් නැ අර මොන්ගලයා එහෙම ඔහොම ගේම්නේ දෙන්නේ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම අහල තියෙන විදිහට, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වගේ වැදගත් තැන්වලට කැලණිතිස්සෙන් වෙනම විදුලිය සැපයුමක් සිදු වෙනවා.

    එහෙත් ජනාධිපතිතුමා ජිවත්වෙන්නේ තමන්ගේ පුද්ගලික නිවසේ නිසා එහෙම වෙනසක් කරන්න අමාරුයි නේද ? රජය වෙනම ජෙනියක් සවි කරන එක වෙනම කරුණක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි ගොට සර් නම් ඔහොම කිව්වත් මන් පුදුම වෙන්නේ නැහැ..ඒ තරම් නිහතමානී මනුස්සයෙක්...අනිත් උන් වගේ එහෙම ලොකු සීන් නැහැනේ...

    අපේ බදු සල්ලි වලින් දුවන ජෙනිය කරන්ට් එක යන්නත් කලින්ම දාගෙන මොකුත් නොවුන ගානට ඉදි....කරන්ට් එක නැහැ කියල බොරුවට පැනික් වෙන ගතිය සර් ගේ නැහැ...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    e sirawata me dawas tike thama current giye na. rechargable fan charge karagena power bank charge karagena handawata dan yai kiyala hitha hitha innawa thama cut wune na.

    - Mirihana -
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    දැන් උබල හිතන්නේ ඇමතිලා , මන්ත්‍රීලා ටික ඉටිපන්දම් ගහගෙන කළුවරේ ඉදි කියලද current කැපුවත් ??
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් උන්ගේ ගෙදර switch එකක් තියන තැනක්වත් දන්නවා කියලා මට sure නෑ . :baffled:

    හැබැයි ඉතින් එහෙම ඩලස් හැමෝටම කපන්නේ නෑ කියලා කිව්වනම් ඌටයි කට්ටිය බනින්න ඕනේ ..
     
    • Like
    Reactions: D_Mad